ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික මාන්ඩලික නිලධාරී ධර්මසේන වැලිගම මහතා (72)අභාවප්‍රාප්ත විය.
සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් ලේඛකයකු ද වු ඔහු සිව් දරු පියෙකි.
දේහය මොරටුව කල්දෙමුල්ල ඊබට් පටුමගේ අංක 62 දරණ නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (4) සවස 4.30ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අසල් වැසියා ඔහුට නැවතත් අප අතරම ඉපදෙව්වා (ස)
මගේ හෘදයාංගම කනගාටුව (නදී)