ඉංගිරිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම්පාසල් ගුරුවරුන් අසූවකට ආසන්න පිරිසකට ඉරිදා (4) වසරකට රුපියල් 3500ක දීමනාවක් ගෙවීමට යයි.
පරිත්‍යාගශීලින්ගේද අනුග්‍රහයෙන් ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේ දී මෙම ප්‍රදානය සිදු වු බව ඉංගිරිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගුරු සංගමයේ සභාපති මුදුන්කොටුවේ ශාන්තසිරි හිමියෝ කියති.
පැමිණිම 75%ට වැඩි ගුරුවරු මේ සඳහා තෝරාගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd