ඉංජිනේරු සභා පනත ඉක්මනින් සම්මත කර දේශිය ඉංජිනේරුවන් ශක්තිමත් කිරීමට කැප වන බව 2015 ජාතික ඉංජිනේරු සමුළුවේ සමාරම්භක උත්සවය පැවැති කොළඹ ගලධාරී හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) පැවසීය.
අතීතයේ මෙරට ඉංජිනේරු තාක්ෂණය ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවු බවත් වත්මන් ඉංජිනේරු තාක්ෂණය ඒ අයුරින්ම සංවර්ධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.
ජාතික ඉංජිනේරු සංස්ථාව විසින් ජනාධිපතිවරයාට සමරු තිළිණයක්ද පිළිගැන්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී දයාරත්න ,ගිතාංජන ගුණවර්ධන යන මහත්වරු ද ජාතික ඉංජිනේරු සංස්ථාවේ සභාපති ඉංජිනේරු එස් බී විජේකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් ද අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පිළිගන්නවා ගිය ආණ්ඩුව හදපු ගුවන් තොටුපොළේ ආදායම අඩුයි කියලා. ආදායම කොහොම වුණත් අඩුම තරමේ එහෙම එකක් හදපු එක වුණත් ලොකු දෙයක් නෙමෙයිද? (නි)
අලුතෙන් ගුවන් තොටුපොළක් හෝ වරායක් හෝ හැදුවහම ඒවා ව්‍යාපාරික වශයෙන් ස්ථාපිත වී ආදායම් උපදවන්න යම් කාලයක් යනවා. එය අමතක කරන්නේ කරුණු නොදන්නාකම හෝ කුහකකම නිසාවෙනි. රටේ දරිද්‍රතාවයෙන් ඉහළම දෙපළාතෙන් එකක සිදුකෙරුණු මේ දැවැන්ත සංවර්ධන ව්‍යපෘති වලින් එම පළාත්වාසීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම අපේක්ෂිතයි. (නි)
රනිල් මැතිදුනි වසර ගණනාවක් ජරා ජීර්ණ කල ශ්‍රී ලංකා ආර්ථිකය දැන් ක්‍රමයෙන් නිසි මාවතට පිවිසෙන අයුරු අපි සතුටු කදුලින් බලා සිටිමු. අපගේ ගමේ ජීවත්වන අහිංසක දුප්පත් ජනතාව ලක්ෂ ණය පතියන් කෙරූ පසුගිය කාලසීමාවෙන් රට ගොඩ ගෙන යහපත් මාවතකට රට ගොඩගන්නා ආකාරය ඉතා ප්‍රශංසනීයය. ඔබ ඔබගේ පසුගිය පාලන සමය ශ්‍රී ලංකා ආර්ථිකය උඩු යටිකුරු කෙරූ විශ්ශිට පාලන සමයක් බවට සියලු මහා බැංකු වාර්තා සාක්ෂි දරයි. ඔබට වසර 10 ක් වත් ඔබගේ සේවාව ලක් මාතාවට අඛණ්ඩව ලක් මාතාවට ලබා දීමට හැකි වේවා !!!. අපේ ගමේ නැති බැරි ජනතාව ස්ථිර ලෙස ගොඩගැනීමට ඔබට හැකියාව ශක්තිය ලැබේවා !!!!! (ස)
නැත්තම් ලංකාවේ දක්ෂයෝ සියල්ල පිටරටට යනවා හොද රැකියාවක් හොයාගෙන.(හේ)
ජන හදවත් වලට දැනෙන යහාපත් අනාගතයක ලකුණු.(හේ)
ඉක්මණින් සැබෑ වෙනසක් සිදුවෙනවා නම් ඉතින් අපිත් කැමතියි (නි)
දේශපාලන උවමනාවන්ට රට සංවර්ධනය කිරීමේ අවදානමේ උපරිමයට දැන් අපි ගොස් ඇත්තෙමු . (නි)
මොකක්ද මේ ඉන්ජිනේරු පනත. දන්නා කෙනෙක් ඉන්නවානම් පොඩි විස්තරයක් කරනවාද? (ස)
අධිවේගී මාර්ග අක්‍රමිකතා වලට ඉඩනොදෙන්න. උපදෙස් වලට පමණක් කිලෝමීටරයකට ඩොලර් මිලියනයට වඩා ගෙවන්නේ කෙසේද? මෙයෙට සම්බන්ධ සියලු දෙනාට වහා දඬුවම් දෙන්න. (නි)
ඇත්තටම ඉතාම හොඳ තීරණයක් (නි)
හොඳ වෙනසක් වේවි කියලා සිතෙනවා දැන්නම් (නි)
හොඳ ආරංචියක් (නි)
ලාල්, ඔහේගේ හදවතට නම් ළඟදීම දැනෙයි හාට් ඇටැක් එකක ලකුණු මේ යන විදිහට ගියොත්, ඔහෙලා ඉතින් කොත්තමල්ලි බිබී ඉන්න අනාගතේ හොඳ වෙනකන්, දන්නෙම නෑ වලට වැටෙනකන්! (ස)
හැමෝටම ඕන වෙනස තමයි නිදහස් කල රට පාවා දෙන්න.මේ ගොල්ලෝ එක උඩුයටිකුරු වෙන්නම කරයි. (ස)
අනේ ග්‍රාමසේවක මහත්තයෝ ඔහෙයි මමයි දන්නා ඉන්ජිනේරුකන්, නිකන් ඉමුද පැත්තකට වෙලා, ඕක තමයි මේ රටට වුනෙත්, නොදන්නා දේ කරන්න යාම! (නදී)
චීන රජය විසින් ඉදි කිරීමට ඇස්තමේන්තුක ර තිබූ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ වියදමෙන් රුපියල් බිලියන 30ක් අඩු කිරීමට එකඟතාව පළ කල බව ලක් රජය කළ ප‍්‍රකාශය අසත්‍ය යයි ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. (නදී)