මහනුවර - මහියංගනය පාරට පස් කඳු මහනුවරට අඟහරුවාදා (03) රාත්‍රී සිට පවතින වර්ෂාව නිසා මහනුවර මහියංගනය මාර්ගය උඩුදුම්බර දී පස් කඳු කඩා වැටීමෙන් අවහිර වී ඇතැයි මහ 04 February 2015
“ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රට බවට පත්කරනවා“ වසර 67ක් දෙස ආපසු හැරී බලා අනාගතයේ කළ යුතු නිවැරදි දේ කරමින් සියලු ජාතීන්ගේ සාමූහිකත්වයෙන් එක් ජාතියක්, එක් රටක් ලෙස නැගී සිට ජාත් 04 February 2015
නිදහස සැමරේ 67 වැනි ජාතික නිදහස් උළෙල චාම් ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට දී දැන් පැවැත්වේ. ත්‍රිවිධ හමුදා උත්තම 04 February 2015
‘සිරිවද්දන සැපතින් දිනු අලක පුර - ජයවද්දන පුර නිදහස් දින මෙවර‘ ශ්‍රී ලංකාවේ 67 වැනි නිදහස් උළෙළ අභිමානවත් අයුරින් අද (4) උදෑසන 8.30 ට පමණ ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. 04 February 2015
‘ජනපතිවරුන්ට අලින් තෑගි දෙන්න බෑ‘ සන්නස් මගින් අලි පැටවු විවිධ පුද්ලයන්ට හෝ ආගමික ස්ථාන වෙත ලබා දීමට මෙරට ජනාධිපතිවරුන්ට කිසිදු බලයක් නොමැති බව සංචාරක නියෝජ්‍ය අම 03 February 2015
‘‘අවශ්‍යනම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරණවා“ අවශ්‍ය වුවහොත් එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරණ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ රැල්ල තවද 03 February 2015
පෙරහර අරඹලා : ඇත් රජු යන ලීලා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද (03) දෙවැනි දිනටත් වීදී සංචාරය කෙරිණි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුව 03 February 2015
සුපිරි මඟේ කාරයක් ගිනි ගනී දක්ෂිණ අධිවේගී මාර්යේ බණ්ඩාරගම ගැලණිගම පිවිසුම ආසන්නයේ කාරයක් ගිනි ගන්න බව අධීවේගී මාර්ග පොලීසිය කියයි. වාහනය ගාල්ල දෙසට 03 February 2015
ග්‍රේරෝ හෝඩුවා දෙකක් දෙයි අඟුරුවාතොට නැති වු දැරියගේ නිල් පැහැ ඇඳුමක් ඉව කළ ග්‍රේරෝ මීටර් සීයක් පමණ ගොස් කළු ගඟේ අතු ගංගාවක් ළඟින් හැරී වසා තිබු කඩයක් අසල 03 February 2015
පෝදා බණ දැන් කාල්ටන් නිවසේ තංගල්ලේ කාල්ටන් නිවසේ ධර්ම දේශනයක් අද (03) පැවැත්විණි. අරලියගහ මන්දිරයේ පෝදා පැවැත් වු ධර්ම දේශනය සෑම පසළොස්වක පොහෝය දිනකම එහි පැව 03 February 2015
ශිරාණි යළි පත් කිරීම ගැන කැනඩාව සතුටුයි හිටපු අග විනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක යළි එම තනතුරට පත් කිරීම ගැන කැනඩා රජය සතුටු වන බව එරට විදේශ අමාත්‍ය ජෝන් බෙයර්ඩ් කිය 03 February 2015
සෞදි ජංගමේ සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි 6 වැනිදා උදෑසන 8 සිට සවස 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න ගල්ෆ් ටෙරස 03 February 2015
විරෝධයෙන් පින පෑදෙයි ඕස්ට්‍රේලියාවේ නීති විරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයකු ගුවනින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට රජය ගෙන තිබූ තීරණයක් 03 February 2015
තව ප්‍රශ්නයක් ටිකින් ටික මෝදුවේ ගිය තිස් වසරේදී උතුරු නැගෙනහිරින් තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට දාව ළමයින් 24,000 ක් උපත ලබා ඇතත් ඉන් ඉන්දියාවේ පු 03 February 2015
නැති වු දැරිය සොයන්න ග්‍රේරෝ එයි අඟුරුවාතොට වේරවත්තේදී අවුරුද්දකුත් මාස නවයක් වයසැති දැරියක ආගිය අතක් නැතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. අම්මා අයට බත් කවමි 03 February 2015
ඕමන්තේ මුරපොළේ මගී පිරික්සුම් නවතී උතුරේ යුද්ධය අවසන්වී වසර 5ක් පුරා පැවැති ඕමන්තේ මුරපොළ සඳුදා සවස සිට නිදහසේ ගමන් බිමන් යන තැනක් බවට පත් කර ඇත. රජයේ උපදෙස් අනුව 03 February 2015
‘පමණට වඩා රජුට කිට්ටු වුණොත් විනාශයි‘ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලය අතහැර පසු බසින්නට සිදුවූ ප්‍රධාන කරුණුවලින් එකක් වූයේ ඔහු විසින් 78 ව්‍යවස්ථාවට එක් කරනු ලැබූ 18 03 February 2015
සිරිමාන්න මාතාව කළුරිය කරයි පාගොඩ සහ කළුබෝවිල පදිංචිව සිටි උත්පලවර්ණා නන්දසීලි සිරිමාන්න මහත්මිය (88) අභාවප්‍රාප්ත වූවාය. ඇය සිංහල ජාතිය පත්‍රයේ ප්‍රධාන කර් 03 February 2015
වවන්නොත් දිනති : කන්නෝත් දිනති දිවයින පුරා පසුගිය දිනවල විශාල වශයෙන් ඉහලගිය එළවළු මිල පහළ දැමීමට යාපනයේ ගොවීන්ට හැකිවිණි .එම ගොවි ගම්මාන සොයා අප ගියමු .යාපනය දිස් 03 February 2015
මැති සබේ සගයෝ අත්තනායක බලන්න වැලිකඩ යති වැලිකඩ බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය ඇමැති හා එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා බැලීමට විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා වි 03 February 2015
අම්මා රට : පුංචි පුතා මරුට බණ්ඩාරගම නිවසක නාන කාමරයේ අප ජලය රැස්වෙන වළට වැටී දෙහැවිරිදි දරුවකු මිය ගිය බව පොලීසිය කියයි. දරුවා නැතිවී මිනිත්තු විස්සක 03 February 2015
පහනක් දල්වා නිදහස් රටක් පතමු ! ජාතික නිදහස් දිනය සමරමින් බදාදා (04) රාත්‍රී 9.30ත් 9.34ත් අතර කාලයේ පහනක් දල්වන්නැයි රජය ඉල්ලා සිටියි. මෙරට සියලු ජාතීන් හා සියලු ආගමිකය 03 February 2015
වෑන් රිය පෙරැළි අයෙක් මරුට: පහක් රෝහලට කතරගමගොස් එමින් සිටි වෑන් රියක් මිරිජ්ජවිලදී පෙරැළී එක් අයකු මිය ගොස් පස් දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි. මෑතදී නොදුටු ව 03 February 2015
ත්‍රි'මලේ සංවිධාන 4ක් විදී බසී : නැති වු අය සොයා දෙන ලෙස ඉල්ලයි අතුරුදන් වූ හා සිවිල් සංවිධාන හතරක් ඒකාබද්ධ වෙමින් අද (03) උද්ඝෝෂණයක් පැවැත්විය. යුද සමයේ පැහැරගත් හා අතුරුදන් වූ තම ඥාතීන් සොයා 03 February 2015
ඝාතන සැකකරුගේ සිරුර හඳුනාගැනෙයි ගාල්ලේ ගිංතොට පාලම මත දී දුම්රියේ වැදීමෙන් මියගොස් ඇත්තේ දඩල්ලේ තරුණියගේ ඝාතනය සම්බන්ධ සකකරු යැයි හඳුනාගත් බව පොලිසිය කියයි. ඔහු 03 February 2015
ගාල්ලට නිදහස අමතකවේ ගාල්ල නගරයේ සෑම වර්ෂයක ම පැවැත්වෙන දකුණු පළාත් නිදහස් දින උත්සවය මෙවර සංවිධානය කැර නැත. දකුණු පළාත් සභා ප්‍රකාශකයකු පැවසුයේ 03 February 2015
හමස්මල්ලේ නඩු 600ක් අවසන් බලපිටිය මහාධිකරණයේ වසර දහයක පහළොවක කාලයක් තිස්සේ දිනෙන් දින කල් දමමින් තිබූ අපරාධ නඩු හාර සියයක්ද අනෙකුත් පොදු අභියාචනා නඩු දෙස 03 February 2015
පීඑස්ඩී ඩිෆෙන්ඩර් 22 ක් බොරැල්ලේ ගාලක හිටපු ජනාධිපති ආරක්ෂක අංශයෙන් පාවිච්චි කළැයි කියන ඩිෆෙන්ඩර් ජීප් විසි දෙකක් කොළඹ බොරැල්ලේ එලියට් පාරේ නාගරික සංවර්ධන අධිකාර 03 February 2015
අරලිය මැඳුරේ බණ දැන් පුද බිම්වල සෑම පුර පසොළොස්වක පොහොය දිනකම මේ වන තෙක් අරලියගහමන්දිරයේ පැවැති ධර්ම දේශනාව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුජනීය ස්ථාන 03 February 2015
නවම් පෝදා දම් දෙසුම නිකවැරටිය - වන්නිගම ශ්‍රි ධර්මවක්ක්ර විහාරයේ විහාරාධිපති , විතිකුළිය මධ්‍ය මහා විද්‍යාලයේ ආවාර්ය යකඩපොත ධම්මාලෝක හිමි ධර්ම ද 03 February 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026