රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල පොතේ නොමැති දේවල් කියන බවත්, 19 වැනි සංශෝධනය සම්මත කැර ගත් අයම ජාතික ආණ්ඩුවක් හැදීමට උත්සාහ කළත් එසේ සිදු කළ නොහැකි බවත් හිටපු ඇමැති සහ කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක දිනේෂ් ගුණවර්ධන මහතා ගලේවෙල රැස්වීමක දී කීවේය.
19 වැනි සංශෝධනය අනුව වැඩිම ආසන ගණනක් ලබා ගන්නා පක්ෂයේ නායකයා අගමැති වන බව ද, වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශ ගැන බුද්ධිමත්ව සිතිය යුතු බව ද ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම බලය ගන්න එක එක පොත් පෙරලනවා (නදී)
රනිල්ට රට දුන්නොත් ඉතින් ආයේ ටයර් සෑය තමා (බ)