කූට ලේඛන සකස් කළැයි අත්තනායකට නඩු? ජනපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ගිවිසුමක් ඇතැයි පසුගිය ජනපතිවරණ සමයේ ප්‍රසිද්ධියේ ප්‍ර 02 February 2015
තිස්ස අත්තනායක අත්අඩංගුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ රජයට එක්වූ තිස්ස අත්තනායක මහතා බෞද්ධාලෝක මාවතේදී මින් මද වේලාව 02 February 2015
මොහාන් පීරිස්ගේ රට ගමන් තහනමක් පතයි අග විනිසුරු ලෙස වැඩ කළ ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන් වන තුරු ඔහුගේ විදේශ ගම 02 February 2015
බ්‍රිගේඩියර් විදුහල්පතිට තලයි? කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක විද්‍යාලයයේ බ්‍රිගේඩියර්වරයකු බව කියන පුද්ගලයකු විදුහල්පතිට ගැසුවේයැයි කියන සිද්ධියකට එරෙහිව එහි 02 February 2015
අලි වැටක් ඉල්ලා අලි උද්ඝෝෂණයක් පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පාළුකඩවල ගැමියෝ අලි වැටක් ඉල්ලා පැයක් පමණ උද්ඝෝෂණය කළහ. පාරට කොට දමා වාහන ගමනාගමනය අවහිර කර ත 02 February 2015
සජිත් බදු ගෙවන්නාට බරක් නොවේ නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා ලෙස තමා නඩත්තු කිරීමට වෙන් කරන සියලු මුදල් රටේ නිවාස ඉදි කිරීමට බැර කරන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහත 02 February 2015
එජාප මන්ත්‍රී පාලිත යළි රිමාන්ඩ් අගලවත්තේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතා ප්‍රසිද්ධියේ දන ගස්වා පහර දුන්නේයැයි සැකපිට කළුතර දිස්ත්‍රික් 02 February 2015
දියවන්නා අනඳ පුත්තු උපහාර ලබති කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් වන ආමාත්‍යවරුන් සිව් දෙනකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයකුට උපහාර පිදීමේ උත්සවයක් අද උදෑසන ප 02 February 2015
හිටපු දිසා විනිසුරුට විශ්‍රාම වැටුප් නෑ අධිකරණ සේවයේ මහේස්ත්‍රාත්වරයකු ලෙස 1987 වසරේ සිට සේවය කළ ජී.ඩී.කුලතිලක මහතා තමාට 2005 වසරේ ජූනි මාසයේ සිට වැටුප් හෝ විශ්‍රාම වැටුප් නොග 02 February 2015
හඳුන්නෙත්තිගෙන් ක්‍රිකට් මණ්ඩලයට බවුන්සරයක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ත 02 February 2015
ඉදිරි 24 පැයේ කාලගුණය නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභා 02 February 2015
පේෂල ජයරත්න වැඩ බාරගනී උතුරු මැද නව මහ ඇමැති පේෂල ජයරත්න මහතා අද පෙරවරුවේ වැඩ බාර ගත්තේය. නුවරකලාවිය ප්‍රධාන සංඝ නායක රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල් 02 February 2015
සරණට රට යන්න බෑ : උසාවිය ගමන් බලපත්‍රය තහනම් කරයි 2006 ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් සිටිය දී හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධාන මන්ත්‍රී සරණ ගුණවර්ධන සිදු කළැයි කියන වංචා 107ක් සම් 02 February 2015
දෙවසරක ජාතික ආණ්ඩුවකට ජනපති සහාය ඉල්ලයි (දෙවැනි කොටස) ප්‍ර. මම හිතන්නේ ජනාධිපතිතුමනි පාර්ලිමේන්තුවේදිත් කිව්වනේ මේක විලම්භීතයි කියල. එළියෙදිත් වෙන්නේ ඒක තමයි. දිගු 02 February 2015
අයිපී ආ ලොරියේ ගංජා ගෝනි 10 : බිරියත් සැකපිට තණමල්විල සිට කුඩා ලොරියකින් ගංජා ප්‍රවාහනය කළැයි කියන පොලිස් පරීක්ෂකවරයකු හා ඔහුගේ බිරිය සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියය 02 February 2015
ඇමරිකාවෙන් ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයෙක් එයි මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය නිශා බිස්වාල් මහත්මිය කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන 02 February 2015
ශිරන්ති රාජපක්ෂත් කතරගම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද සන්ධ්‍යාවේ කතරගම මහ දෙවොලට පැමිණියාය. මිනිත්තු 10 යකින් පමණ වතාවන 01 February 2015
කෝටි 35 ක තීරු බදු වංචාවක් ? රුපියල් කෝටි 82 කට වැඩි වටිනාකමින් යුතු රෙදිපිළි සහ උපාංග තොගයක් තීරු බදු වංචා කරමින් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියක් පි 01 February 2015
‘‘මම රජගෙදර පදිංචියට යන්නේ නැහැ‘‘ (පළමුවැනි කොටස) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධූරයට පත්වීමෙන් පසු සිදුකළ මුල්ම රූපවාහිනී සාකච්ඡාව. ප්‍රවීණ සාහිත්&z 01 February 2015
තණමල්විලින් ගංජා කිලෝ සීයක් අල්ලයි තණමල්විලදී ගංජා කිලෝ 104 ක් සමග පුද්ගලයකු අද (1) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගංජාවල වටිනාකම රුපියල් 15000 ක් පමණ වෙයි. 01 February 2015
හොරණ ඇත් පැටවාත් උසාවියට බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නාය්කෙග් ගෙවත්තෙන් අත් අඩංගුවට ගත් ඇත් පැටවා පිළිබඳ සියලු තොරතුරු හොරණ මහේස්ත්‍රාත් උසාවිය 01 February 2015
ගුවන් තොටුපල කුලී රථ ගාස්තු බහී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කේන්ද්‍ර කොටගෙන පවත්වාගෙන ගෙන යනු ලබන කුලි රථ සේවාවන්හි ගාස්තුව 10% කින් 01 February 2015
රේගුව පැය 24 ම වැඩ රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු අද සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි 01 February 2015
විපක්ෂ නායක අනාවැකි කියයි ‘මෛත්‍රීපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුව විසිරැවීමෙන් පසුව එළැඹෙන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයක් පිහිටුවන බවත් ඒ ර 01 February 2015
මුස්තාෆා සිංගප්පූරු යයි ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් අද සවස සිංගප්පුරුව බලා 01 February 2015
‘සරදියල් අයවැයක් ගෙනාවා‘ - රනිල් ‘මේක සරදියල්ගේ අයවැයක්.පෙහොසතාගෙන් අරන් දුප්පතාට දෙන අයවැයක්.මහින්ද චින්තනයෙන් මොකද්ද කළේ ? දුප්පතාගෙන් අරන් පොහොසතාට දුන්නා. අ 01 February 2015
ජාතිවාදය කරපින්නාගෙන සිටිනවාද? පසුගිය ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපයේ බලයේ සිටි රජයේ ප්‍රධානතම සටන් පාඨයක් වුයේ නින්දිත ලෙස ජාතිවාදය ඇවිලීමයි. ඔවුනට එල 01 February 2015
අලි ගෙදර අලියා වනජීවී ලොරියෙන් යයි බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එජාප) කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ නිවසේ සිටි ඇත් පැටවා අද (01) සවස වනජීවී නිලධරයින් වෙත 01 February 2015
‘මහින්ද රජය මිලියන 846ක් කාලා‘ ඉකුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවැති සමයේ දී රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් සිදු කළ නාස්තිකාර වැඩසටහන් ගැන පර 01 February 2015
‘උතුම් බුදු රුවන ‘ පැරීසියේදී දොරට වඩී පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරය විසින් පවත්වා ගෙන යන දහම් පාසලේ ප්රධානාචාරිනි විජයන්ති හේවගේ මහත්මිය විසින් රචිත ‘උතුම් බුද 01 February 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026