අම්බලන්ගොඩ බටපොල , දොරල සන්ධානයේ පක්ෂ කාර්යාලයක් රාත්‍රි 11 ට පමණ කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදැයි මීටියාගොඩ පොලිසිය කියයි. එක්සත් සන්ධානයේ ගාලු දිස්ත්‍රික් අපේක්ෂක නිතිඥ අරුණ ප්‍රදීප් මහතාගේ කාර්යාලයක පොස්ටර් කටවුට් ලිපි ද්‍රව්‍ය ආදිය ගින්නෙන් පිලිස්සී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චණ්ඩින් වැඩ ආරම්භ කර ඇත (නි)
යහපාලනය කරන විදිය තමයි ඉතින්.පරදින බව තේරුණ ගමන් සමහරුන්ගේ යථා ස්වභාවය එළියට එනවා (නි)