බ්ලූමැන්ඩල්හි දී රවි කරුණානායක ඇමැතිවරයාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි වැදුණේ පාතාල සාමාජිකයන් දෙපිරිසකගේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බවට හිටපු ඇමැති ඩිලාන් පෙරේරා කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නැයි රහස් පොලිසියට උපදෙස් දුන් බව පොලිසිය භාර ඇමැති ජෝන් අමරතුංග මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර 10 ,12, දිනවල කොහෙද බෝම්බ පිපිරෙනවා කියල කියපු ඇමතිතුමාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නේ නැද්ද ? ප්‍රකාශ නෙවෙයි ඔහුව අත්අඩංගුවට ගන්න ඕන බොරු ප්‍රචාර ගේනවට(නදී)
ආමි සම්පත් අණ පරිදි නිදහස්වීම ගැන ප්‍රශ්න කරන්නේ නැද්ද? (නදී)
ඔන්න යහපාලනයේ වෙනස!! (නි)
එතකොට ඒ කතාවම කියපු සුජීව ගෙන් අහන්නෙ නැද්ද? (ම)
දහම්, නිකන් මෝඩ කතා කියන්න එපා (නි)
පුදුමයි කිසිම වීඩියෝ එකක් නැතිවීම. මේ වගේ තැන්වල කැමරා මෙන්ම ජංගම දුරකතන ඇතිතරම් තියෙනවා. ඇයි කිසිම කෙනෙක් සිද්ධියට පෙර හෝ පසු වීඩියෝ නොකළේ...? (නි)
අනේ ඇමතිතුමනි, මිනිස්සු ඇත්ත දන්නවා. යහපාලන කිරි කළයට පාතාල ගොම බිංදුව වැටිලා ඉවරයි. (නි)
අපි බලමු මොක්කද වෙන්නේ කියලා (නි)
මමත් ඕක කලින්ම නොකියා කිව්වා. (නි)
ඩිලාන් කොහොමද පාතාල කට්ටිය ගැන දන්නේ? (නි)
ඩිලාන් කොහොමද දන්නෙ නැහැ ඒක හරියටම කිවුවේ? (නි)
පාතාල සාමාජිකයන් ඡන්ද වැඩට ගන්න අය කවුද කියන එක මේ සිද්ධියෙන් රටටම පැහැදිලි වුණා. (නි)
ඇත්ත... මටත් ඒ කතාව ගැන සැක හිතුනා (නි)
ඩිලාන් කිව්වටත් වැඩිය විස්තර තව කෙනෙකුත් කියලා තිබුණා නේද මේ "පාතාල ගැටුම" ගැන. (නි)
ඊළඟට මොනවා වෙයිද? (නි)
මේ රැස්වීම් බලන්න යන අයට අබ සරණයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ (නි)
මොකද ඩිලාන්ගෙන් විතරක්? (නි)
සාමාන්‍ය මනුස්සයෙක් කිවුවා නම් ගැටුම ඇතිවුණ ගමන් මේක පාතාල කල්ලි අතර ගැටුමක් කියලා, ඒ මනුස්සයා හිරෙත් දමලා. (නි)
අවස්ථානුකූල තීරණයක්! (නි)
තව කෙනෙකුත් කිවුවලු නේද ඕක පාතාල ගැටුමක් කියලා. එහෙනම් ඒ කෙනාවත් පොලිසි ගෙන්වනවද. (නි)
ප්‍රකාශ ගන්නේ එයාගෙන් විතරද? (නි)
පාතාලයත් එක්ක සම්බන්ධකම් තිබෙන සියලුම අය මෙවර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වියයුතුය.යහ පාලනයට ගොම එකතු කරන්න එපා.හොඳ අයට තැන දීලා ඉවත්වෙන්න. (නි)
අපි බලමුකෝ ඉදිරියට වෙන දේවල් (නි)
ඇයි දිලාංගෙන් විතරක්. සුජීව සේනසිංහත් කියල තිබුනේ එ්කට මහින්ද සම්බන්ද නැහැ පාතාල වැඩක් කියලා. එයාගෙනුත් ප්‍රකාශ ගන්න එපැයි එහෙනම්. ඕක තමයි එයාලගේ යහපාලනය. (නදී)
ඇයි බය උනාද ඇත්ත එලිවෙයි කියල (නදී)
ගන්න ගන්න අාසාවනේ. මේ වගේ අය තමයි අද රටේ වැදගත් කොටස් පාලනය කරන්නේ (නදී)
එතකොට සුජීව සේනාසිංහගෙන් ප්‍රකාශයක් ඕනේ නැද්ද? (නදී)
එතකොට සුජීව සේනසිංහ සහ ශ්‍රීනාත් ගෙනුත් ප්‍රකාශ ගන්නවද? (නදී)
හිටපු ඇමතිතුමා ඒ ගැන මොකුත් දන්නවා ඇති ඉතින් පොලිසිය එතුමාගෙන් කරුණු අහලා දැනගෙන පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන ගියාම මොකද වෙන්නේ (ම)
මහින්දගේ කාර්යාලේ ඉඳල නොහඳුනන කෙනෙක්ව අල්ලගෙනලු නේද? (නදී)