තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගුරුවරුන් හා පොලිස් සේවයේ නියුතු නිලධාරීන්ට අද (3) දිනය වෙන් කර ඇත. ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන රැසක තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝ පිරිසක් පැමිණ සිටිති.
අනෙක් රජයේ සේවකයන් සඳහා අගෝස්තු 5 සහ 6 දිනවලදී තැපැල් ඡන්දය පැවැත්වීමට නියමිතය.
පුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට පොලිස් නිලධාරීන් හා ගුරුවරු පෝලිම් ගැසී සිටින අයුරු.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඡායාරූප - චන්දන ප්‍රනාන්දු
මාතර ප්‍රදේශයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළ ගැසී සිටි අයුරු
ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්
(මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි ඡන්දපොළ ඡායාරූප පළ නොකරන බව කරුණාවෙන් සලකන්න)
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය ඡන්දෙට සීරුවෙන්
ඉසුරන්දි Monday, 03 August 2015 01:21 PM
විනයක් ඇතුව හැදුන මිනිස්සු ගහමරා ගන්නේ නැහැ මෙවැනි අවස්ථාවල. (නි)
සමීර Monday, 03 August 2015 07:11 AM
නිදහස් සාධාරන ඡන්දයක සළකුණු. ඔහොම යං. (නි)