සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි අගෝස්තු 7 දා සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 2.30 දක්වා අල කොබාර් වෙරළාසන්න පෙදෙසේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උසස් නිලධාරියෙක් එසැණ පුවත් වෙත පැවසුවේය.
රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම ජංගම සේවාවෙන් ගමන් බලපත් ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිතය.
සුමිත් 0500998349 / පතිරාජ 0545214452 ......

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd