ගමේ එද්දී ධීවරයෝ අනතුරක ත්‍රිකුණාමලයේ සිට අම්බලන්ගොඩ එමින් සිටි ධීවර පිරිසක් රැගත් වාහනයක් පාදුක්කේ දී කන්ටේනරයක හැපී පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කැර ඇ 03 February 2015
එකම පවුලේ තිදෙනකු කපා දමලා : දියණිය මරුට දඩල්ල මහමුදලිමාවතේ 27 හැවිරිදි තරුණියක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. ඇගේ මව සහ සොහොයුරාද බරපතල තුවලා ලබා 03 February 2015
‘පළාත් කීපයකට මද වැසි‘ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභා 03 February 2015
නවම් පෙරහර 37 වැනි වරටත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහර 37 වැනි වරටත් අද (02) වීදි සංචාරය කිරීම ඇරැඹිණි. නර්තන කණ්ඩායම් 80ක් පමණ මෙ 02 February 2015
සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද නැත්නම් නඩු? සියයට හැටක රූපමය අවවාද සඳහන් නොකර සිගරට් පැකට් අලෙවි කරන වෙළෙඳුන්ට හා ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රිය 02 February 2015
ඇතා පාරක් වහයි : පැය බාගයක් වාහන නවතියි කොළඹ යාපනය ප්‍රධාන මාර්ගයේ පුත්තලමේ හයේ කණුව සෙල්ලකන්දල් ප්‍රදේශයේ දී වල් අලියකු හා ඇතකු පාර හරහා මාරු වීම නිසා වාහන ගමනාගමනය 02 February 2015
කහටපිටියගේ අලියා මින්නේරියට බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු වන කිත්සිරි කහටපිටියගේ (එජාප) හොරණ ගෙදර සිටිය දී වනජීවී බාරයට ගත් ඇත් පැටවාගේ සන්තක භා 02 February 2015
‘මොහාන් පීරිස් ඉවත් කිරීම වැරදියි‘ - නිමල් සිරිපාල ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් ඉවත් කිරීම පිළිබඳ විපක්ෂය ඉල්ලූ විවාදය අද (02) පාර්ලිමේන්තුවේ පැවැත්වෙද්දී ඇතිවූ ගාලගෝට්ටියකින් පසු 02 February 2015
කොස්තාපල්වරිය අනතුරින් මරුට රත්මලාන අත්තිඩිය පාරේදී කන්ටේනරයක හා තවත් වාහනයක් හැපෙද්දී ඊට මැදි වූ යතුරු පැදියක ගමන්කළ මිරිහාන පොලිසියේ කොස්තාපල්වරියක මරුමු 02 February 2015
හිටපු ජනපතිට පෙරටුගාමීන්ගෙන් නඩු පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව හිටපු ජනාධිපතිවරයාගේ අණින් හමුදා කැඳවීමට එරෙහිව පෙරටු 02 February 2015
හරීන් ඉවත් කරන්න ශෂීන්ද්‍ර උසාවි යයි ඌව පළාත් මහ ඇමැතිවරයා වශයෙන් එම පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා (එජාප) පත් කිරීම බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ල 02 February 2015
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලංකාවට ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවට එතියි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි. විදේශ අමාත්‍ය මංගල සමර 02 February 2015
තව මාසෙකින් අන්තිම වාර්තාව එයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි මහා සභා සැසිවාරය ලබන මාර්තු දෙවැනි දා ජිනිවා නුවර දී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ල 02 February 2015
‘ක්‍රීඩා පිටිය උදුරා නොගනු‘ අම්පාර ඩී එස් සේනානායක ජාතික පාසලේ ක්‍රීඩා පිටිය වෙනුවෙන් දී ඇති ඉඩම නිරවුල් කර දෙන ලෙස ඉල්ලමින් එම විද්‍යාලයය සුරැකීමේ සංවිධාන 02 February 2015
නින්ද නැති පුංචි මොළේට ලෙඩ මොළයේ නිසි ක්‍රියාකාරීත්වය සහ ශරීර ඌෂ්නත්වය පාලනය කිරීමට උපකාරී වන ‘මෙලටොනින්‘ රසායනය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් & 02 February 2015
හිමි නම ගහන්න පනී නිසි ලේඛන නොමැතිව මහරගම පුවක්පිටිය පන්සලේ සිටින බව කියන අලි පැටවා ගැන පරීක්ෂා කිරීමට වනජීවී නිලධරයන් සමග ගිය මාධ්‍යවේදීනට එහි සි 02 February 2015
මෙහෙණි සසුනට 33 දෙනෙක් ආචාර්ය කොළොන්නාවේ කුසුමා මෙහෙණියගේ අනුශාසකත්වය යටතේ කාන්තාවෝ 33 දෙනෙක් හෙට්ටියාදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදී පසුගියදා මෙ 02 February 2015
බිස්වාල් උදම් අනයි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වෙමින් ලංකාවේ සිදුව ඇති පරිවර්තනය ගැන මුළු ලෝකයේම අවධානය යොමුව ඇතැයි දකුණු හා මධ්‍යම ආසියා කටයුතු ප 02 February 2015
ජෝන් අමරතුංගට විශ්වාස භංගයක් වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිට පහර දීමේ සිද්ධිය ගැන නීතිය හා මහජන සාමය අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ග 02 February 2015
වෙළේ සුදා 30 දෙනකුගේ නම් වමාරලා වෙළේ සුදාගේ ප්‍රශ්න කිරීම්වලින් ශ්‍රී ලංකාවේ හෙරොයින් මත්කුඩු බෙදාහැරීමට සම්බන්ධ බව කියන තිස් දෙනකුගේ පමණ නම් සඳහන්වී ඇතැයිද  02 February 2015
විමල්ගේ සංවිධායකත් රිමාන්ඩ් රන්පොකුණුගම නිවාස සංකීර්ණයේ නිවසක් දෙන බවට පවසා පොලිස් සැරයන්වරයකුගෙන් රුපියල් හත් ලක්ෂ අසූහත්දහස් පන්සීයක් වංචා කළැයි කියන ජාත 02 February 2015
තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ් කූඨ ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධාන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක 02 February 2015
දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ තම මව පියා හා මල්ලි රැක බලා ගැනිමේ අරමුණින් මහනුවර දොඩම්වල මහ සෙංකඩගල අඳ-බිහිරි විදුහලේ දීකිරි මඩවල තීක්ෂණ මාලිංග ශිෂ්‍යයා දැ 02 February 2015
නිදහසට නොමිලේ ජාතික කොඩි ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් මරදන්කඩවල තරුණ තරුණියෝ පිරිසක් ඒ 9 මාර්ගයේ ගමන් කරන වාහන වල ජාතික කොඩි සවි කිරීම සඳහා ඉදිරිප 02 February 2015
සීතාවක ප්‍රා මන්ත්‍රීට වරෙන්තු පසුගිය වසරේ ඔක්තෝබර් 21 වැනි දින සිතාවක ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීමේදී එහි මන්ත්‍රීවරියක වන අංජනී ඉද්දමල්ගොඩ මහත්මියට නාම ප 02 February 2015
තිස්ස අත්තනායක කොටුව උසාවියට කූට ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසිය විසින් කොළ 02 February 2015
රනිල්ට අරියාදු කළ ප්‍රා සභාපතිත් අත් අඩංගුවට 2013 වසරේ ඇතිවූ සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ පිරිසගේ සුවදුක් විමසීමට එම වසරේ ජූනි 11 වැනි දින එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිං 02 February 2015
රුවන්ගෙන් බිස්වාල්ට තිළිණයක් දිවයිනට පැමිණි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය 02 February 2015
සිසු නායක අබිරහස් මරණ ගැන යළි පරීක්ෂණ ඉල්ලයි ගම්පහ ඉඹුල්ගොඩ දී යතුරු පැදියක් විදුලි කණුවක හැපී කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ 02 February 2015
‘වෙළේ සුදාගේ කුඩු පරීක්ෂණ සතියකින් අවසන් කරනු‘ වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර සම්බන්ධ හෙරොයින් මත් කුඩු පරීක්ෂණ සතියකින් අවසන් කරන ලෙස පොලිස්පති නියෝග කරයි. ඒ සඳහා බස්නාහිර නව ජ්&zwj 02 February 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026