ඇමැතිකම් ගන්න ආ උතුරුමැද තුන් දෙනා හැරී යති තමන්ගේ විෂයයන් වෙනස් කර ඇතැයි කියමින් උතුරු මැද නව ඇමැතිවරු ආණ්ඩුකාර කාර්යාලයට අවුත් දිවුරුම් නොදී ආපසු හැරී ගියහ. නව මහ ඇමැති 05 February 2015
වෙලේ සුදා උසාවි නොගෙනෙයි හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් සමන්ත කුමාර නොහොත් වෙලේසුදාට එරෙහිව පරවා ඇති නඩුව මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ඉදිර 05 February 2015
උතුරු මැද නව ඇමැති මණ්ඩලය අද උතුරු මැද පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය පීබී දිසානායක උතුරු මැද ආණ්ඩුකාරවරයා ඉදිරියේ අද (05) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිය. සන්ධ 05 February 2015
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අද කැබිනට් අනුමැතියට ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත අද ඇමති මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරණ බව රජයේ ආරංචි පවසයි. එය හෙට (06) පාර්ලිමේන්තුවට ඉදිරි 05 February 2015
වවුනියා ලොරි 11ක් තෙබුවන නිවසකින් තෙබුවන නිවසක් සෝදිසි කළ පොලිසිය වසර කිහිපයකට පෙර වවුනියාවෙන් ගෙන ආ බව කියන ලොරි 11ක් සොයාගත් බව පවසයි. 05 February 2015
සෙබළාගේ උණ්ඩ මීටියාගොඩින් මතුවේ මීටියාගොඩදී මිලි මීටර නමයේ උණ්ඩ හා ටී-56 උණ් තොගයක් ගෙදරකින් සොයාගත් බවත් එම උණ්ඩ හමුදා සෙබළකුනේ ලැබුණු බවත් සැකකරු පැවසූ බවත් පොලි 05 February 2015
ග්‍රාම නිලධරයා මගමරු සමඟ යයි යතුරුපැදියෙන් ගමන් කළ ග්‍රාම නිලධරයකු (27) වෑන් රියක හැපී, පාරට වැටී බසයකට යටවී මිය ගිය බව පොලිසිය කියයි. 04 February 2015
‘මහින්ද මිනිත්තු 19 ක් කුණුහරුපෙන් බැන්නා‘ (පළමුවැනි කොටස) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිරස ටීවී නාලිකාවේ ඉලක්කය වැඩසටහනට සහභාගී වෙමින් ස 04 February 2015
‘ඌවට විටින් විට වැසි‘ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන් 04 February 2015
පොලොන්නරුවට මහ වැසි දින දෙකක් තිස්සේ පවතින වැස්සෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ නඟියි. ගල්ලෑල්ලේ සුළු ගංවතුරක් වර්ධනය වී ඇත. දින දෙකකට පෙර මනම්පිටිය 04 February 2015
ව්‍යාපාරිකයයි දරු තිදෙනයි මරුට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ රාගම බටුවත්ත දුම්රිය පොළ අසල දුම්රිය හරස් මාර්ගයේ දී කැබ් රථයක් ගැටීමෙන් පියා පුතුන් 04 February 2015
රූමස්සල නාන්න ගිය තරුණයකු මරුට බණ්ඩාරවෙල සිට උණවටුනේ රූමස්සල දිය නෑමට ගිය වත්තල මාබෝලේ පෞද්ගලික ආයතනයක තරුණයකු දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. & 04 February 2015
‘රටේ සාමයට සමෘද්ධියට උතුරේ මතයත් වැදගත්‘ - ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ කළ යුතු තවත් බොහෝ දේ තිබෙන බවත්, ශ්‍රී ලංකාවට සියලු ප්රතිලාභ ළඟා කර ගැනීමේ ක්‍රියාවලියේ හවුල්කරුවකු ලෙස කටයුතු කි 04 February 2015
‘එදා සිටම අපි මිතුරෝ‘ ශ්‍රී ලංකාව සමඟ ඇති බැඳීම ඉතා වැදගත් බවත්, දකුණු ආසියා රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් චීන ජනපති ෂී ජි 04 February 2015
රාගම අනතුරින් හතරක් මරුට රාගම දුම්රිය කැබ් රිය අනතුරින් සිව් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. 04 February 2015
කැබ් රියක් දුම්රියේ හැපෙයි රාගම බටුවත්තේ දී දුම්රියේ වාහනයක් හැපීමෙන් සිව් දෙනකු බරපතල තුවාල ලබන්නට ඇතැයි පොලිසිය කියයි. 04 February 2015
උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩල සභාපති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව 04 February 2015
ගයා ගීතය නිහඬවෙයි ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සිසිර සේනාරත්න මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 79 04 February 2015
කෙහෙළියගේ ගෙදරත් ඡන්ද බඩු හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි නිවසේ මැතිවරණ සමයේදී බෙදිම සදහා ගෙන ආ බව කියූ භාණ්ඩ තොගයක් 04 February 2015
කළුතර පුරපතිට පලා බෙදලා කළුතර පැවැති නිදහස් දින සැමරුම් උළෙලේ දී තමාට නිසි ගෞරව ලබා නුදුන් බව කියමින් කළුතර නගරාධිපති එම් එම් එම් ජවුෆර් මහතා උත්සවයෙන් පි 04 February 2015
‘මහ ඡන්දය දිනන්න මහින්ද ඕනෑ‘ - වාසු කියයි මීළඟ මැතිවරණයෙන් ජය ගැනීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වය ලබා දිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හ 04 February 2015
‘නිදහසට දිවි පිදූවන් සිහිකරමු‘ - නාමල් 67 වැනි නිදහස සමරණ අද රටේ නිදසහස වෙනුවෙන් දිවි පිදූ දියලු දෙනා සමරමුයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් 04 February 2015
ශ්‍රී ලාංකිකයා මරුට : සෞදි ළමයා සැකපිට සෞදි අරාබියේ රියාද් සිට කිලෝ මීටර් 1200 පමණ දුරකින් පිහිටි අභා ප්‍රදේශයේ පේස්ට්‍රි කඩයක රැකියාව කරන ලද මොහොමඩ් සම්ස්හුල් සාමාන් 04 February 2015
‘සිව් බඹ විහරණ මඟින් ජාතික සමගිය අර්ථවත් කරමු‘ - ජනපති කියයි එදා ලැබූ නිදහස වඩාත් ශක්තිමත් කිරීමට වත්මන් පරපුරට නව නිපුණතා, දැනුම හා තාක්ෂණය සඳහා ප්‍රවේශය ලබාදී එමඟින් රටේ ජීවගුණය දල්වාදිය ය 04 February 2015
විල්පත්තු පාරක් ඉවරයි පුත්තලම - පරණ මන්නාරම් ප්‍රධාන මාර්ගයේ ඇති බොක්කු රැසක් කැඩී , බොරළු මාර්ග ගංවතුරට සෝදා පාළුවී විනාශ වී ඇත. පුත්තලම සිට එළුවන 04 February 2015
ඉන්දියාව ලංකාවට භාෂා තුනෙන්ම සුබ පතයි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් සුබපැතුම් පණිවුඩ එවයි. ‘ශ 04 February 2015
ඩීඑස්ගේ අඹ රුකටත් 67යි හැට හත් වැනි නිදහස් දිනය සමරමින් කොල්ලුපිටිය පොල්වත්ත ධම්මතිත්තියාරාම විහාරස්ථානයේ දී අද උදෑසන විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වි 04 February 2015
දැරියගේ සිරුර හමුවේ අඟුරුවාතොටදී අතුරුදන් වු සිඟිති දැරියගේ සිරුර කළු ගගේ තිබී අද (04) සොයා ගැනිණි. ඇය වැටෙන්නට ඇතැයි සැක කෙරෙන ස්ථානයෙන් කිලෝ ම 04 February 2015
ජාතියේ පියා සමරයි 67 වැනි නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් නිදහස් චතුරස්‍ර භූමියේ පිහිටි නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ පිළිර 04 February 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026