පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම මිල රුපියල් 95ක් ද, රට හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 425ක් ද වශයෙන් නම් කර ඇතැයි ද, එම මිලට වඩා වැඩි මිලට විකිණීම නීති විරෝධීයැයි ද පාර්භෝගික අධිකාරියේ සභාපති ආචාර්ය ආර් එම් කේ රත්නායක මහතා කියයි.
පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම මිල රුපියල් 95ක් ද, රට හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 425ක් ද වශයෙන් නම් කර ඇතැයි ද, එම මිලට වඩා වැඩි මිලට විකිණීම නීති විරෝධීයැයි ද පාර්භෝගික අධිකාරියේ සභාපති ආචාර්ය ආර් එම් කේ රත්නායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමක් වශයෙන් හරි අඩුවෙන එක හොඳයි. එ්ත් මේ බඩු ගන්නට මාසයක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා. ඒ වෙනකොට මැතිවරණෙ අවසාන නිසා මොනවා වේවිද කියන්න බැහැ. (බ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නි)
පැකට් කළත් සීනිමයි, නැතත් සීනිමයි. මොනවටද සීනි පැකට් කරලා 95 ට ගන්නේ? (නි)
පිටරටින් ගෙනෙන හාල්මැස්සන් කිලෝව රුපියල් 440.00 ට තිබෙනවා. ලංකා හාල්මැස්සන් කිලෝව නම් රුපියල් 640.00 යි.( ගම්පහ - දෙල්ගොඩ නගරයේ වෙළඳ සැල්වල මිල අනුවයි ) (නි)
හාල්මැස්සො තොග මිලම 650 ටනේ මම ගත්තේ.සිල්ලර 80 යි (නි)
අපේ පැත්තේ [කුරුණෑගල] හාල් මැස්සෝ 250g රුපියල් 200, සීනි 1kg රුපියල් 75 ක් වෙනවා. (ම)
මේවා චන්ද ගුණ්ඩු නෙමෙයි හොඳේ. (නි)
ඒ කියන්නේ එහෙම පාලන මිල ගැසට් කළාද? එහෙම නොකළා නම් නිකම් ඔහොම කිව්වට වලංගු නැහැ නේද? (නි)
හාල්මැස්සෝ ගැන කියනකොට මතක්වුණේ,සුදු වෑන් වලින් ගෙනගොස් මිනී මෝරුන්ට කන්න දෙන්න ඇති කියලා කට්ටියක් ලොකු ගෝරනාඩුවක් කළා නේද ඒ දවස්වල? දැන් ඒ ගෙන සද්ද නැත්තේ මොකද? (නි)
425 ට දුන්නම වෙළෙන්දාට පාඩුවෙන ඉතිරි ගණන ආණ්ඩුවෙන් වෙළෙන්දාට දෙනවද? (නි)
හාල් මැස්සෝ දැන් 720 සති පොළකට ගිහින් බලන්ඩ (බ)
සීනි 80 ගන්න පුළුවන් කොට 95 ට මොකටද පැකට් එකක් ගන්නේ? ගෙදර ඇවිත් බෝතලේට දාන එකනේ කූඹි වහන්නේ නැතිවෙන්න. තොග මිල 67 ලු සීනි වල (නදී)
ලංකා හාල්මැස්සන් නම් 700 යි තමා ... 700 ට ගන්නත් හාල්මැස්සන් නෑනේ ... රටින් එන ඒවත් නෑනේ ...