‘වයඹ මන්ත්‍රීන් සල්ලිවලට ගන්න හදනවා‘ වයඹ පළාත් සභාවේ බලය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරයකුට රුපියල් දෙකෝටිය බැගින් දී රුපියල් 25000ක ඉන්ධන දීමනාවක් ද දීමට 06 February 2015
මහා මණ්ඩලෙත් නිදහස සමරයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ තානාපති නිත්‍ය නියෝජිත,ආචාර්ය පාලිත කොහොන මහතා සහ 06 February 2015
චූදිතයාත් අල්ලස් කොමිසමට යයි මහින්දෝදය විද්‍යාගාර දහස ඉදි කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඊයේ (05) අල්ලස් කොමිසමට ගොනු කළ පැමිණිල 06 February 2015
‘කුමාර් ගුණරත්නම් යවන්න එපාලු‘ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ රැඳී සිටීමට හා දේශපාලනය කිරීමට ඇති අයිතිය උදුරා නොගන්නා ලෙස 06 February 2015
තව සිසුවෙක් දුවද්දි මරුට අම්බලන්තොට බෝලාන මහා විද්‍යාලයයේ නිවාසාන්තර ක්‍රීඩා තරඟයේ මැරතන් තරඟයට එක් වූ 15 හැවිරිදි චමෝද් සත්සර ශිෂ්‍යයා මින් මද වේලාවකට 06 February 2015
පොලිසියට සහන මිලට යතුරුපැදි පොලිස් කොස්තාපල්වරුන්ට සහ සැරයන්වරුන්ට සහන මිලට යතුරු පැදි බෙදා දීමේ වැඩසටහන මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතු 06 February 2015
හිටපු ඕ අයි සී රිමාන්ඩ් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට 2009 වසරේදී අනවසරයෙන් ඇතුළු වී එහි නිලධාරීන්ට පහර දුන්නැයි බරපතල වැඩ සහිත වසරක සිරදඩුවම් නිය 05 February 2015
ජපුර හබෙන් නවයක් රෝහලට: දෙකක් කූඩුවට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් නව දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවද සිද්ධීයට සම්බන්ධ දෙදෙනක 05 February 2015
කෝටි ගණනක භාවනා මධ්‍යස්ථානයක් ඉඹුල්ගොඩ? රුපියල් කෝටි සියයක පමණ වියදමින් ඉදි කරන බව කියන භාවනා මධ්‍යස්ථානයක් කඩවත ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමන 05 February 2015
රාජ්‍ය ඇමැති ආරක්ෂක සංකීර්ණය පිරික්සයි පැලවත්ත අකුරේගොඩ ආරක්ෂක හමුදා මුලස්ථානයේ ඉදි කිරීම් පිරික්සීමට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක හමුදා ප්‍රධා 05 February 2015
ජනපති බුද්ධ ගයාවටත් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දියා නිල සංචාරයේ දී බිහාරයේ බුද්ධගයාවේ ද, ආන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති කෝවිලේ ද ආගමික වත 05 February 2015
ඖෂධ පනත මැතිසබේට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (05) ප්&zw 05 February 2015
‘මෛත්‍රී ගේන බව මෛත්‍රීවත් දන්නෙ නැහැ‘ (දෙවැනි කොටස) මොකද ඇත්ත වශයෙන්ම මම එතුමාට කියල තිබුණා මහින්ද නම් කරන්න අවුරුදු දෙකකට පෙර මම දේශපාලනයේ ඉන්නේ නැහැ කියල තීන්දු ක 05 February 2015
සිසිර ජීවන ගීයේ අවසන් පදවැල ගයයි අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායකයකු හා සංගීත අධ්යක්ෂවරයකු වූ සිසිර සේනාරත්න මහතාගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. අවස 05 February 2015
‘වෙනත් මහ ඇමැතිවරු එපා‘ බස්නාහිර හා මධ්‍යම පළාත් සභාවල මහ ඇමැතිධුර සඳහා වෙනත් අය පත් කිරීම් වළක්වන අතුරු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර ම 05 February 2015
කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ඉල්ලයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුනරත්නම්ට දේශපාලන අයිතිය ලබා දෙන ලෙසත්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්කිරීම්- පැහ 05 February 2015
ජනපති කහවත්තෙ අම්මයි දරුවොයි හමුවෙයි ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් සරසමින් සිටිය දී වෙඩි පහරින් මිය ගිය කහවත්ත වැල්ලදුර නැමිනික 05 February 2015
මාල කඩන්නා අල්ලයි මාලබේ සති පොළෙන් සොරකම් කළැයි කියන යතුරු පැදියකින් ගොස් වැල්ලම්පිටිය, කැලණිය, කඩවත ආදී පෙදෙස්වල රන් මාල 15ක් කැඩූ බව කියන ‘ආමි අසංක 05 February 2015
‘ජනපතිවරණයෙදි ජනක ඩබල් ගේමක් ගහලා‘ හිටපු ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය ජනපතිවරණයේ දී ඩබල් ගේමක් ගැසීයැයි ඔප්පු කළ හැකි සාධක තමන් සතුව ඇතැයි දඹුල්ල නගර 05 February 2015
බාලපටබැඳිට ගෙදර යන්නලු : අල්ලස් කොමිසම ළඟ උද්ඝෝෂණ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට මෙතෙක් කළ පැමිණිලි ගැන කිසිම පරීක්ෂණයක් නොකරතියි දුෂණ වීරෝධි පෙරමුණ එම කොමිසම ඉදිරිපිට අද (05) ද 05 February 2015
අලින්ට ගහලා'බුලත්' හතරක් රිමාන්ඩ් 2010 ජනපතිවරණයේදී සන්ධානය ජය ගැනීමෙන් පසුව ඇල්පිටියේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට හිරිහැර කළැයි සැකපිට දකුණු පළාත 05 February 2015
නීතී විශාරදයෙක් නෙත් පියා ගනී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් ඇමැතිවරයකු හා ප්‍රවීන නීතිවේදියකු වූ කේ එන් චොක්සි මහතා (82) අභාවප්‍රාප්ත විය. ව්‍යවස්ථා සම්පා 05 February 2015
අයිටීඑන් අධ්යක්ෂකගේත් රට ගමන් තහනම් ස්වාධීන රූපවාහිනියේ ප්රවෘත්ති අධ්යක්ෂ සුධර්මන් රදළියගොඩගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප් 05 February 2015
ගස් වටේ නැටුවත් ඒක හරියට කරන්න ඕනෑ සිනමා තිරයේදී විටෙක ඇය සමනලියක සේ වන්නීය. බාහිර පෙනුමින්ද මැන බලා ඇය වඩා ළඳ බොළඳ චරිතයකැයි සමහරු විශ්වාස කළ හැකිය. නමුත් දි 05 February 2015
122 බස් වර්ජනයක් පිටකොටුව- අවිස්සාවේල්ල 122 පෞද්ගලික බස් අද උදේ වැඩ වර්ජනයක් ඇරැඹීය. බස් සේවකයන් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේයැයි ඔවුහු ච 05 February 2015
මෛත්‍රී දිනුවාට මහ පාරේ බඩගායි මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයෙන් ජය ලබා දෙන ලෙස ඉල්ලා අයියනායක දෙවියන්ට වු බාරයක් ඔප්පු කිරීම සඳහා ආණමඩුව නාගවිල පද 05 February 2015
‘පළාත් කීපයකට අදත් වැසි‘ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බ 05 February 2015
අත්තනායකට මැතිසබේ රැස්වීම්වලට අවසර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක පාර්ලිමේන්තු දිනවල රැස්වීම්වලට සහභාගී කරවන්නැයි කොටුව මහේස්ත් 05 February 2015
කේපීටත් රට යන්න බෑ කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම් කරු බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපීගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස අභියාචනාධිකරණය අද අ 05 February 2015
නිදහසේ පෙළගැස්ම පුර සභා බිමේ 67 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් අග්‍රමාත්‍ය කාර්යාලයය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කළ ‘නිදහසේ පෙළ ගැස්ම‘ සංස්කෘතිය ප්&zwj 05 February 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026