මුහුදු බඩ දුම්රිය ගිංතොටට පමණයි මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සති අන්ත විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීම හේතුවෙන් කොළඹ 07 February 2015
ගාල්ලේ සුනාමි රෝහල හමස් මල්ලේ පසුගිය රජය පැවති 2005 වර්ෂයේ දී කරාපිටියේ ඉදිකිරීමට ගිය මාතෘ හා ළමා රෝහල වෙනුවෙන් ලැබුණු මුදල් ගැන සොයා වංචා කරුවන්ට දඬුවම් දෙන ලෙසත් 07 February 2015
පොලිස් මුදලාලිට පරණ පලතුරු යුෂ විකුණන්න බැරිවේ කැළනිය පෙතියාගොඩ කන්ටේනර් අංගනයක තිබී පරණ යකඩ ලෙස විකුණූ පලතුරු බැරල් 195ක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැලසිය පොලිසියේ නොවිසද 07 February 2015
පරීක්ෂණ ඉක්මන් කරන්නැයි වීරකෝනුත් කියයි මහින්ද රජයේ හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාට එරෙහි දූෂණ ගැන අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල වහා විමසන්නැයි ඉල්ලමින් කරන්දේණිය ප් 07 February 2015
අධිවේගෙට හොර බස් දැම්මැයි වර්ජනයක් පැවැති රජයෙන් දේශපාලන හිතවත්කම් මත අධිවේගී මාර්ගයේ ධාවන බලපත් දුන් බව කියමින් කොළඹ - කතරගම අංක 32 පෞද්ගලික බස් සේවකයෝ අද දහවල් ද 07 February 2015
ජනපති කාර්යාල ඩිෆෙන්ඩරයක් මාතලෙන් එළියට ජනාධිපති ලේකම් කාර්යාලයයට අයත් බව කියන ඩිෆෙන්ඩර් රියක් මාතලේ වල්ලිවෙල කඩුවුපැලැල්ලේ පෞද්ගලික ආයතනයක තිබී මහවෙල පොලිසියෙන් අත්අ 07 February 2015
ආරක්ෂක රාජ්‍ය ඇමති යාපනයේ සංචාරයක ‘‘ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන රජයක් හැටියට අපි කිසිදු අවස්ථාවක නොසලකා හරින්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක් ජාතික ආර 07 February 2015
''අලි ප්‍රහාරයට'' එරෙහිව සීනිගම පොල් ගසති බදුරලිය පොලිසිය අසල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට හා වත්තල ප්‍රාදේශීය සභාව තුලදී ද එක්සත් ජාතික ප්‍රබලයින් වි 07 February 2015
වැට් බදු වංචා කරුවෝ කොටුවෙති මහා පරිමාන වැට් බදු වංචාවට වරදකරුවන් වී වසර 280ක හා වසර 100ක සිර දඩුවම් නියම වූ දෙදෙනා මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එන 06 February 2015
කොළඹට පැය 30 වතුර කපයි කොළඹ අවට ප්‍රදේශ රැසක සෙනසුරාදා උදෑසන නවයේ සිට ඉරිදා සවස තුන වන තුරු ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියය 06 February 2015
“ජනපතිගේ වාහන ගැන සුමනදාසගෙන් අහමු“ හිටපු ජනපති කාර්ය මණ්ඩලය භාවිතා කළ වාහන ගැන හොයන්න පේන අහන්න සිදුව ඇති බවත් ඒ ගැන ගාල්ලේ සුමනදාසගෙන් හෝ අහන්නට සිදුවන බවත් අගමැති ර 06 February 2015
හකීම්ගේ පඹයාටත් ගහයි නැගෙනහිර පළාත් මහ ඇමැති ලෙස එම පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති ලෙස සිටි හපීස් නසීර් නම් කිරීමට එරෙහිව සයින්දුමර්දු මුස්ලිම් වැසියෝ අද 06 February 2015
නැහිර නව මහ ඇමැති අහමඩ් නසීර් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අහමඩ් නසීර් නැගෙනහිර නව මහ ඇමැති ලෙස ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය 06 February 2015
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘මධ්‍යම, 06 February 2015
‘බැනට් කුරේ සතුටින් එයි‘ වසරකුත් මාස තුනක තම සේවය හාමාරකිරීමට කාලය එලැඹ ඇතැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා එසැණට පැවසීය. තානාපති සේවය 06 February 2015
ලක් කොල්ලා මැරූ නඩුවේ ඇපෑල විසි වේ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී පීසා අවන්හලක සේවය කළ කවීෂ පීරිස් (25) සිසු ඝාතනයට සිර දඬුවම් විඳින බ්‍රිතාන්‍ය ජාතික 06 February 2015
‘දෙමළ පැතුම්වලට නව රජයෙන් ඉඩ‘ ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවගේ නව බලාපොරොත්තු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ.වේලායුදන් මහතා තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂනායක ස 06 February 2015
උපුල් ජයසූරිය පත්වීම ලබයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්ර 06 February 2015
වෙරෝනා නිදහස් උළෙල ඉරිදා ශ්‍රී ලංකාවේ 67 වැනි නිදහස් දින සැමරුම ඉතාලියේ වෙරෝනා මහා විහාරස්ථානය ලබන ඉරිදා (08) පැවැත්වීමට නියමිතය. විශේෂාංග රැසක් සමගින් කො 06 February 2015
අත දරුවකුත් අරං කුඩු බෙදලා ජංගම දුරකතනයේ සහායෙන් මුදල් ගෙන්වා ගැනීමේ ක්‍රමය යටතේ හෙරොයින් මත්කුඩු බෙදා හළ බව කියන පුද්ගලයකු ගමන් කළ වෑන් රියට වෙඩි තබා හංවැල 06 February 2015
‘මොහාන් පීරිස්ට එරෙහි මෝසමට දිනයක් නෑ‘ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට මෙරටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තමන් ගොනු කළ රිට් පෙත්සම 06 February 2015
නව රජය හිරිහැර කරන බව නාමල් කියයි ‘එදා මෙන්ම අදත් ජනතාවට සේවය කිරීමට අපි සූදානමින් සිටිනවා. තංගල්ල කාල්ටන් නිවසේ දී මා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පුළුවන්. ජ 06 February 2015
දමාම් නුවරත් නිදහස සමරයි ශ්‍රී ලංකාවේ 67 වැනි නිදහස් සමරු උළෙල සැමරීම වස් සෞදි අරාබියේ ශ්‍රී ටීවී මාධ්‍ය ඒකකය සහ ‘දමාම් ශ්‍රී ලංකා රෙස්ටුරන්ට්‘ සංවි 06 February 2015
තෙවරප්පෙරුම යළි රිමාන්ඩ් අගලවත්තේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතා ප්‍රසිද්ධියේ දන ගස්වා පහර දුන්නේයැයි සැකපිට කළුතර දිස්ත්‍රික් 06 February 2015
චීන-ලංකා මංගල ගුවන් ගමන 10 වෙනිදා එයාර් චයිනා ගුවන් සේවය චීනයේ චෙන්ග්දු ගුවන්තොටුපළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් ග 06 February 2015
ගුවන් හමුදා පැරෂුට් දස්කම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 29 වන මුලික පැරෂුටි පාඨමාලාව හැදෑරූ ගුවන් භටයන් හා කාන්තාවන් විසිරයාමේ පෙළපාලිය ගුවන් හමුදාධ 06 February 2015
‘අරලිය මැඳුරේ කුමන්ත්‍රණයක් නෑ‘ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපළ නිකුත් කළ ජනවාරි 09 වැනි දින අරලියගහ මැදුරේ කුමන්ත්‍රණයක් ගැන මාධ්‍ය වාර්තා කළත් එවැනි සිදුවී 06 February 2015
චීන විශේෂ නියෝජිතයෙක් අගමැති හමුවේ චීන ජනාධිපති විශේෂ නියෝජිත අමාත්‍ය ලියු ජයාන්වෝවු මහතා අද (06) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ&n 06 February 2015
‘සංවර්ධන හවුල් කරුවෝ‘ සියලු පළාත් පාලන ආයතන සඳහා ලොරි, ජේසීබී යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර උපකරණ බෙදා දීමේ වැඩසටහනක් රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහත 06 February 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026