ත්‍රිකුණාමලය කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපනය කර තිබූ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයට බදාදා (5) පෙරවරුවේ බලහත්කාරයෙන් ඇතුළුවූ සන්ධාන අපේක්ෂක හිටපු මහ ඇමැති අබ්දුල් මජීඩ් මොහොමඩ් නජීබ් හා ඔහුගේ ආධාරකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් පැමිණිලි කිරීමෙන් පසු අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා අයුතු ඇතුළුවීම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝගේ නීතිය අකුරට වැඩ කළ නිසා ජනවාරි 08 වෙනස වුණේ (ම)