එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පහර දුන්නේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරා බැලීමට හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද බෝගම්බර සිරගෙදරට ගියේය.
ජනක බණ්ඩාර හා ලක්ෂ්මන් වසන්ත අතර කාලයක සිට ආරවුලක් පැවැතිණි. ඒ ගැන තෙන්නකෝන් මහතා හිටපු ජනපති ද දැනුම්වත් කළ බව වරෙක කීවේය.
අද (5) ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා බැලීමට ගොස් හිරගෙදරින් එළියට ආ හිටපු ඇමැතිවරයා කීවේ දැන් පවතින්ගේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ශ්‍රීලනිප මන්ත්‍රීන් හිරේ දමන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නම එකම බෝට්ටුවේ ඉන්න කට්ටිය.(ම)
එයා හොදට නීතිය දන්නවා . පොලිසියෙනේ හිටියේ.දේසපාලනයට ආපුහම සියල්ල අමතක වෙනවා . (ම)
අන්න නියම මිනිස්සු! (නි)
සතුරු මිතුරුකම් කෙසේ වෙතත් මෙයාට කොන්දක් නම් නෑ (ම)
මනුස්සකම නම් උතුම් (ම)
මම කැමති දැනගන්න ජනක බණ්ඩාර ගෙන් නිතිය හරියට ක්‍රියාත්මක වුණානම් එක කොහොමද රාජ්‍ය ත්‍රස්තවාද වෙන්නේ කෙනෙකුට පහර දුන්නාහම අහක් බලගේනේ ඉන්න ඕනේ එකද හරි නිතිය කියල ඔබ කියන්නේ ? (ම)