ජනතා විමුක්ති පෙරමුණට සහ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව වෙබ් අඩවිවල සහ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අපහාසාත්මක ප්‍රවෘත්ති පළ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නීතීඥ සුනිල් වටගල මහතා අද (5) මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළේය.
කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණට අපහාස කිරීම සඳහා ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන බව ද ජනතා විමුක්ති පෙරමුණ කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසකයෝ ටික . රටට විශාල මෙහෙවරක් කරපු මනුස්සයට මොනතරම් කැත විදිහට ද්වේශ සහගතව ගරහනවද මේ අය (බ)
තමා උපමා කර අනුන්ට හිංසා නොකරන ලෙස බුදුන් වහන්සේ වදාළ සේක (බ)
මෙයාලට හරි පවු අනේ! හරිම හොද කට්ටියනේ.මෙයාලා අනිත් කට්ටියට මධ ගහන්නේම නැහැනේ (නි)
ඕවා ඉතින් ඔහොම තමයි (නි)
ඔය පළවෙනිම ෆේස්බුක් මඩ වෙන්න ඇති.(ම)
ඔයාලා අනුන්ට මඩගහන එක ගැන මොකද කියන්නේ? (නි)
අපිට දෙකොනින්ම හිනායනවා මේවට. මහින්දට තරම් එදත් අදත් ෆේස්බූක් මඩ ගැහුවේ නැහැ කාටවත්. ඒවා මේ ගොල්ලෝ දැක්කෙවත් ඒවාට විරුද්ධ වුණේවත් නැහැ. තමන්ට වදිනකොට විතරයි අමාරු. ඔයගොල්ලොත් අනිත් අය වගේම දේශපාලකයෝ තමයි. (නි)
ඕවා සුළු දේවල්නේ අනේ! (නි)
සල්ලි වලට ඕනෑම දෙයක් කිරීමට සූදානම් නැති මිනිස්සුද ඇත. පිටරටකදි, කවුරු හරි තමන් විඳින දුක කාටහරි කියද්දි අනිත් අය කියන්නෙ..... "කුට්ටිය හම්බවෙද්දි ඔහොම කියන්නෙ නැහැනෙ" කියලා. හැබැයි ඉහත මම කිවූ පරිදි සල්ලි වලට තම ආත්මය පාවාදීමට සූදානම් නැති මිනිසුන්ද සිටී.. (නි)
අනේ පව්! (නි)
මෙයාලගේ කට්ටිය මහින්දට ගහන මඩ හොඳයි? අනේ අනේ!! (නි)
තමන්ටත් මඩ වදිද්දී තමයි අනුන්ට ගහපු මඩ වල වේදනාව හිතට දැනෙන්නේ (නි)
මඩගහන ඒවා සාමාන්‍යයිනේ. ඕවා අල්ලලා දාන්න (නි)
ෆේස්බුක් එකේ මාධ්‍යවේදිය කියල ලියන සිරිකොතේ ඉන්න මනුස්සය ගහන්නේ මඩ නෙමෙයි අසුචි. බොහොමයක් දැන් ඒවා බලන්නෙත් නැහැ. ජවීපෙට මඩ ටිකක් වැදුනම මොකද හැම තැනම ගිහින් කියන කතා වලට අනිත් පක්ෂ බාල්දු කරලා. (බ)
තමන්ට වරදිනකොට තමයි හොඳ නරක මතක් වෙන්නේ. (බ)
මෙයාල තමයි අනෙක් අයට බොරු ප්‍රචාර සහ මඩ ගැසීම් කරන්නේ. (නදී)