හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශක වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනය කොට තවත් අයකුට බරපතල තුවාල සිදුකිරීම පිළිබඳ නඩුව කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලක් ඉදිරියේ ප්‍රථම වරට බ්‍රහස්පතින්දා (05) කැඳවීමට නියමිතය.
හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ද මේ නඩුවේ වගඋත්තරකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිගත්තෝ අවියෙන්ම නැසෙති.......(ම)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)