කොටහේන, ජම්පටා වීදියේ වෙළඳසළක් ඉදිරිපිටදී පුද්ගලයකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ත්‍රී රෝද රියකින් පැමිණි සිව්දෙනකු මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇතැයිද මියගිය පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අයකු බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රීගන් පීටර් නමැති 33 හැවිරිදි අයකු බවත් මිනීමැරුමකට පළිගැනීමට මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
(ඡායාරූප හා වීඩියෝ සනත් ඩෙස්මන්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව පිට වැරැද්ද දාන්න සුදු වැන් කරවපු ලොක්ක තව මොන ප්ලෑන් ගහයිද දන්නේ නෑ. අසරණ ජීවිත කීයක් නැතිවේද ? (බ)
අවිගත්තෝ අවියෙන්ම නසිති. (නි)
කුමන හේතුවකට කළත් මේ සිද්ධවෙන කපාකොටා ගැනිල්ලට නම් ඉක්මනටම මොනවාහරි කළයුතුයි. (නි)
මැරවරයෝ එක්ක ඉන්නේ කවුද කියලා දැන් රටම දන්නවා. (නි)