මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයකුගේ නම සහ අංකය ද කතිරය කොණ්ඩ මෝස්තරයක් ලෙසා කපා ගත් තරුණයෙක් දෙවිනුවරින් වාර්තා විය.
ඔහු නමින් ජී තරංගය. වයස අවුරුදු 33කි. කොණ්ඩා මෝස්තරය කැපීමට රුපියල් 800ක් වැය වූ බව ඔහු කියයි.
(ඡන්දයක් ප්‍රකාශ කර තිබිය දී අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සුදුසු නොවන හෙයින් ඔහුගේ හිසේ ඇති අපේක්ෂකයාගේ නම සහ පක්ෂය සදහන් නොකරමු.)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉන්න එක මානසික ලෙඩෙක් මහින්දගේ මුහුණ පිටේ පච්චයක් විදිහට කොටගෙන තිබුනේ.ඒ මනුස්සයට ලංකාවට ආපු දවසකට ආසාවට කියල ෂර්ට් එක ගලවල ගගකට බැහැල නා ගන්න නම් ලැබෙන්නේ නැහැ.ඔය මුහුණ දකිනකොට මිනිසුන්ගෙන් අම්බානට කන්නයි සිද්ද වෙන්නේ. (බ)
පරාද වුණොත් ඊට වඩා ලැබෙයි (ම)
තිලක් ඩුබායි,කියලා තියෙනදේට අදහස් දාන්න, පිස්සු නටන්නේ නැතුව... (නි)
මෙයාට ඡන්දේ දාන්න යන්න දීම නීති විරෝධීයි.(ම)
පිස්සු නැත්නම් ෂෝක්...... (නි)
මෙයාට මොලේ පීදෙන්න ටිකක් කල් යනවා. මොකද යට ඉඳල උඩට එන්නත් එපැයි. (ම)
අර කවුද කියලා තිබුණනේ මහින්ද පැරදුනේ තරුණයන්ගේ නොදැනුවත්කම නිසයි කියලා. ඒක නම් ඇත්තක් වෙන්න පුළුවන් මේ තරුණයාගේ ක්‍රියාකලාපය දැක්කහම. (නි)
මෙහෙම අයත් දකුණේ ඉන්නවද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ පවු අහිංසක කොල්ලෝ! (නි)
මෙන්න නියම ඡන්දදායකයෝ (නි)
මොලයක් ඇද්ද සොයන ස්කෑන් පරීක්ෂණයකට කීයක් විතර යාවිද (ම)
දිනුවොත් දෝත පුරෝලා හම්බවෙයි. බලාගෙන ඉන්ඩකෝ.(ම)