තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළු වී ඡන්දය ආයාචනා කිරීම සහ ඡන්ද නිලධරයන්ට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ නැගනහිර හිටපු මහ ඇමැති අබ්දුල් මජීඩ් මොහොමඩ් නජීඩ් රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හරින ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතා අද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ ඡන්ද ටික නිෂ්ප්‍රභා කරන්න තියෙන්නේ අනෙක් අයටත් පාඩමක් වෙන්න (නි)