ලිබරල් පක්ෂයේ නායක හිටපු ඇමැති මහාචාර්ය රජීව් විජේසිංහ එම පක්ෂයේ නායකකමින් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම ලබන 19 වැනි දා තෙක් වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද අතුරු නියෝගයක් පැනැවීය.
තමා පක්ෂයෙන් ඉවත්කිරීමට යන බවට තොරුතුරු ඇතැයි ඔහු දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් මතයට බියද (ම)