යාපනය අරියාලෙයි නැගෙනහිර පිහිටි පූවර්සන් දුපතෙහි ඉතා සූක්‍ෂමව වල දමා තිබූ මොටාර් බෝම්බ 38 ක් සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.
පූවර්සන් දුපතේ ධීවරයින් පිරිසකට අදාළ මෝටාර් බෝම්බ පිළිබඳව නිරීක්‍ෂණය වීමෙන් පසුව මේ පිළිබඳව යාපනය පොලීසියට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88-89 කාලේ පාවිච්චි කරපු ආයුද කොහෙද තියෙන්නේ?(ම)
දැන් ඉතින් පරණ ඒවා කියයි.(ම)
පරණ බඩු මේ කාලේටමනේ උඩට එන්නේ ... එකෙත් හැටි (ම)
ඉදිරියේදී යුද්දෙකට උනත් අවැසි අවි පොලොව යට තවම (ම)