හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මාතලේ පොලිසියෙන් මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාතලේ පැවති රැළියකදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට පහර දුන්නැයි ඔහුට එරෙහිව පැමිණිල්ලක් කර ඇති බව පොලීසිය කියයි.
පෙරේරා මහතා අද උදේ මාතලේ පොලිසියට බාර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ වෙනස දැනෙනවෝ! (බ)
ආශ්චර්යේ මහා බලවතුන්. මෙහෙම පොලිසියට බාරවෙන්නවත් වෙයි කියලා කවුද හිතුවේ. නීතිය තව බොහෝ ශක්තිමත් කළයුතුයි. (නි)
ශ්‍රී ලංකා පොලිසියට දැන් වෙන වැඩක් කර ගන්න වෙලාවක් නැතුව යනවා මහජන සේවයට එන්ඩ දඟලන උදවිය හැසිරෙන්න දන්නේ නැති නිසා. (ම)