අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් හා පාසල් ගුරුවරුන්ගේ ඡන්ද විමසීම මධ්‍යස්ථාන 28 ක දී මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධරයන් 40කගේ ද අධීක්ෂණයෙන් සාමකාමීව සිදු වන බව අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා කියයි.
පොලිසි 22ක ද, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ ද, කලාප අධ්‍යාපන කාර්යාල පහක ද පස්වරු 4.15 දක්වා ඡන්ය දීමේ ඉඩකඩ සලසා ඇත.
කලාප අධ්‍යාපන කාර්යාල ඡන්ද විමසීම දැඩි උනන්දුවකින් පැවතියේය.
අද ඡන්දය දීමට නොහැකිවන අයට ලබන අට වැනි දා ඉඩ කඩ සලසන බව රත්නායක මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd