දත් සහ අතපය කඩා මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩය වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීම සඳහා අද (03) අධිකරණ නියෝගයක් ගැනීමට නියමිත බව රහස් පොලිස් ආරංචි කියයි.
ඔහුගේ සිරුර තන්පත් කර ඇති දෙහිවල පල්ලියට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.
මාධ්‍යවේදීන්ට ද එම ස්ථානයට යෑමට ඉඩ නොදෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි අවසානය ඉක්මණින් දැනගැනීමට ලැබේවා! (නි)
මෙම පොළව උහුලන්නේ නැති අපරාධයට සම්බන්ධ සියලු දෙනාම එල්ලුම්ගස් යැවිය යුතුය. අලුතින් නීති හදන්න. (නි)
මේකේ අදහස් දාන අය මතක තියාගන්න,අපේ ඇස් පනාපිට මහ පාරවල් වල තිරිසනුන් වගේ මැරිලා ගිය , ඒ තරුණයන්ගේ මළමිනී උඩින් ඡන්දෙ දිනපු එක් කෙනෙක්වත් අද වෙනතුරු ඒ දරුවන්ට වුණ දේ හෝ ඊට වගකිවයුතු මිනිස්සු ගැන හොයන්න අවංක උත්සාහයක් අරගෙන තියෙනවද? මතක් කරගන්න කොබ්බෑකඩුව ඝාතන කොමිසම. අවසානයේ යුද්ධයේ මහා මෙහෙයක් කළ "විජය විමලරත්න " විරුවාගේ සොහොන් කොතත් මිනිස්සු විනාශ කළා. කාලයක් මේ රටේ සිදුවුණ සියලුම ඝාතන දුප්පත් මිනිස්සු වෙනුවෙන් විශාල සේවයක් කළ ප්‍රේමදාස මහතාගේ ගිණුමට සමහරු බැරකළා. සත්‍ය අපි හිතනවට වඩා බොහෝ ඈත බව මෙහි අදහස් පළකරන අය තේරුම් ගතයුතුයි (නි)
මෙහි ඇත්ත ළඟදීම හෙළිවේවි (නි)
කවුරු කළත් මේ මහා දරුණු අපරාධ. සෑම ජීවිතකයම ඇති වටිනාකම මිල කළ නොහැකියි. (ම)
"අළු යට ගිනි!!" (නි)
මළසිරුර තිබුනොත් හොඳයි ,(ම)
නීතිය කාටත් එකයි. තරාතිරම නොබලා වසීම්ට සාධාරණය ඉෂ්ට වියයුතුයි. කාට වුණත් මෙවැනි සහගහන අපරාධ කර නිදහසේ ජීවත්වීමට ඉඩදිය යුතු නැහැ. අපි විමසිල්ලෙන් (නි)
මෙහි ඇත්ත සොයාගෙන වරදකරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතුයි (නි)