කොටහේන් බ්ලූමැන්ඩල් පාරේ වෙඩි වැදී මිය ගිය සිත්ති නකීම් තිදරු මවගේ සැමියාට හා දරුවනට අද (5) අසල නිවාස යෝජනා ක්‍රමයක කිවසක් ලැබිණි.
ඇය මෙම ඛේදවාචකයට මුහුණ පෑවේ ගෙයක් ඉල්ලීම සඳහා රවී කරුනානායක මහතා පැවැත්වූ රැස්වීමකට යද්දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජයෙන් හදපු නිවාස යෝජනා ක්‍රමයකින් හෝ ජීවිතය පුදා පැතුම් ඉටුවීම වැදගත් (නදී)
රවීගේ සල්ලි වලින් ද රටේ සල්ලි වලින් ද ? (නදී)
මහමැතිවරණයක් තිබියදී පවතින නීතිරීති ඇත්තටම ක්‍රියාත්මක වෙනවාද, මෙහෙම දේවල් බෙදාදෙන්න? දේශපාලන බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් නේද? අනේ මන්දා! (නි)
ගෙවල් රැකියා හෝ මොනයම්ම දෙයක් ලබා ගැනීමට ජඩ දේශපාලනය පස්සේ යා යුතු නැත (නදී)
කරුණාකර ග්‍රාම්‍ය භාෂාවෙන් තොර සිරස්තල පළ කරන්න (ම)
ඔය තියෙන්නේ ඇත්ත කතාව. දැන් තේරෙනවනේ මෙයාලගේ හැටි. පසු ගිය රජයෙන් ඔව්ව හැදුවේ නැත්නම් මෙයාල දෙයි ගෙවල් (ම)
පසුගිය රජය සල්ලි ගෙදරින් ගෙනත්ද ගෙවල් හැදුවේ..(ම)
ලජ්ජා නැද්ද ? (ම)
පසු ගිය රජයෙන් මේවා හැදුවේ රටේ මහජයනයාගේ සල්ලි වලින් නෙවේද ? (ම)
දන්නා නැති නීස අහන්නනේ මේ කගේ ගෙයක්ද ?????????????? (ම)