ඉදිරි මහ මැතිවරණය ජය ගැනීමත් සමඟ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන බව ප්‍රකාශ කර ඇතැයි පරිසර හා මහවැලි නියෝජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ මහතා ගලේවෙල පැවැති රැස්වීමක දී කීවේය.
2001 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට පයින් ගසා එළවා දැමූ බවත්, 19 වැනි සංශෝධනයත් සමඟ මෙවර එසේ කළ නොහැකි බවත් අලුවිහාරේ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රනිල්ගේ ආණ්ඩුවකට පයින් ගහන්න මේපාර බැරිවේවි‘
දුමින්ද Wednesday, 05 August 2015 06:46 AM
ජනතා මතය 19 ට උඩින් (නදී)
සත්‍යා Wednesday, 05 August 2015 09:02 AM
අලුවිහාරේ හීන දකිනවා. මොකද ඔච්චර ඕනෑකම? රට පාවා දෙන්නද? (බ)