දත් කඩා ඉල ඇට කඩා මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමට අවසර දෙනවාද නැද්ද යන්න බ්‍රහස්පතින්දා (06) තීන්දු කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (05) ප්‍රකාශ කළේය.
තාජුදීන්ගේ අස්ථි බිඳී ඇති ආකාරය පරීක්ෂා කිරීම සඳහා සිරුර ගොඩ ගත යුතු යැයි රහස් පොලිසිය අද අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම තෙපර බබා කොහොමද වැඩ කරන්නේ. දැනටම පරක්කු වැඩියි. වැදගත් සාක්කි ඔක්කොම විනාශ කරලා ඇති. රාහු කාලය බල බලා මේක ගොඩ ගත්තා කියමු. ඊළඟට කියාවි එතන තිබුනේ ගැහැණු ඇට සැකිල්ලක් කියලා. (නදී)