පාස්කු බෝම්බ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අවසන් පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරුමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර .. 6 hours ago
Y සමන්ත සුගතපාල · 1 hour ago යහපාලන ආණ්ඩුව පත්වී මේ මෑතක් වනතුරු මෙවැනි මිනී මැරුම් වලින් තොර යහපත් රටක් ගොඩනැගී තිබුනා. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් මිනිසුන් මරණ, පැහැරගන්නා රටක් වර්තමානයේ පවතින බවට පෙන්වීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් කිසියම් පිරිසක් ඇති කරන බවක් පෙනෙන්නට තිබෙනවා. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුව පත්වී මේ මෑතක් වනතුරු මෙවැනි මිනී මැරුම් වලින් තොර යහපත් රටක් ගොඩනැගී තිබුනා. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් මිනිසුන් මරණ, පැහැරගන්නා රටක් වර්තමානයේ පවතින බවට පෙන්වීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් කිසියම් පිරිසක් ඇති කරන බවක් පෙනෙන්නට තිබෙනවා. (නදී)
තමන් කරන දේ මෙලොවදීම පලිසන් දෙනවා කියන්නේ ඕවට තමා.(නදී)
දිට්ටධම්මවේදනීය කර්මය කියන්නේ ඔන්න ඕකට.(ම)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දීපු එක අවස්ථාවක් (බ)
මේක අර හෙන්චෛයියලගේ වැඩක් ආණ්ඩුව වට්ටන්න (නදී)