හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතාට මහ මැතිවරණයෙන් පසුව වස බීමට සිදු වන බව ඌව පළාත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (05) බදුල්ලේ පැවති ප්‍රවෘත්ති හමුවක දී පැවසුවේය.
ශ්‍රිලනිපය දැනට බංකොලොත් වී ඇති බවත් ඩිලාන් පෙරේරා, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට මහ මැතිවරණයෙන් පසු අත්වන ඉරණම ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ඔවුන් රටටම පෙන්වු බව ඔහු කීවේය.
ජායාරූපය - ප්‍රසාද් රුක්මල්

![IMG_20150805_104725[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/IMG_20150805_1047251.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනා හරිද -වැරදිද (නදී)
දිලාන්ලා දැන් වියරු වැටුණු මිනිස්සු වගේ හැසිරෙන්නේ පව් (නදී)
හරින මහත්තයෝ කව්ද වැලි සුදා කියන්නේ ? (නදී)
කව්ද වැලි සුදා කියන්නේ(නදී)
දිලාන්ගේ ආසනය 10000කින් පරාද වෙනවා. එදාට එයා වස බොයී. (නදී)
කව්ද වැලි සුදා කියන්නේ? (නදී)
දිලාන් ගෙනාපු වස බොන්න තිබුණේ 18 සම්මත කළ දවසේ ,සම්මතයට පෙර හා අග විනිසුරුවරිය ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ යෝජනාව ගෙනාපු දවසේ . එහෙමනම් රට මෙහෙම වෙන්නේ නැහැ . මහින්ද තව අවුරුදු 2 ක් ඉන්න්නවා .(ම)
මේ මිනිසුන් පොඩි අය වගේනේ හැසිරෙන්නේ (නි)
ඇයි ඩිලාන් හරින්ට බය වෙලාද ලැයිස්තුවෙන් එන්නේ? (ම)
දිලාන් මහත්තයාගේ තාත්තටත් කරන නින්දවක්නේ එතුමා කරන්නේ..(ම)
ඩිලාන් පෙරේරා කියන්නේ තමන්ගේ ආසනේ වත් ජයගන්න බැරි කෙනකේ.. ඔහු මේ රටට කරපු දෙයක් නෑ.. (ම)
අසන ක්‍රමයට මැතිවරණය ගේනවා නම් ඩිලාන් ආසනය පැරදිලා ගෙදර ගිහින් වස බොනවා තමා.....(ම)