උතුරේ නිවාස හදන මුවාවෙන් රුපියල් කෝටි ගණනක් කොටි ත්‍රස්තවාදීන්ට දුන්නැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු නිදැල්ලේ සිටිය දී රාජ්‍ය නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරවීම නිසා ඇතිවූ කම්පනයෙන් රාඩා ආයතනයේ හිටපු පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සමරසිංහ මහතා රෝගාතුරවී රෝහල් ගත කර සිටින බව ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැන්වීය.
ඔහු ඇතුළු සැකකරුවෝ ලබන 12 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 15ක් නිහඩ කතාවක්-ඡන්දේ නිසා සංදර්ශනයක් (නදී)
මේ රටේ ටිරාන් අලස්ට විතරක් අමුතු නීතිද? (ම)
ජන්දෙ නිසා හරි ඇත්ත එළිවෙනවනම් හොඳයි නේ .(ම)
නන්දා මාලනිගේ ගීතයක් මතක් වුණා (ම)