කයිවාරු ගහලා අමාරුවේ වැටිලා
පුරවැසියන්ගේ පරම යුතුකම එරට දූ දරුවන්ට සියලු සම්පත් ලබාදී ඔවුන්ගේ අනාගතය යහපත් කිරීම යැයි කියමින් තමා ඒ වෙනුවෙන් සියලු ධනය, කාලය, ශ්රමය වැය කරන උතුම් කාන්තාවක බව පෙන්වීමට තමා සහභාගී වන උත්සවවල ඡායාරූපය මුහුණු පොතේ පළකරන එක්තරා කාන්තාවක නිසා දරුවන්ගේ වැඩක් කඩාකප්පල් වෙන්නට ගිය පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.