ලිබියා රජයේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් ගැන පරීක්ෂණ කරනවා ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී ලිබියා රජයේ අත්අඩං 27 June 2012
සිරියා අර්බුදය අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක් නිමාවක් නොපෙනෙන සිරියා අර්බුදය සිරියාවේ අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක් හටගෙන ඇතැයි ඉරාක විදේශ ඇමැති හොෂ්යාර් සෙබාරී බිය පළ කරය 27 June 2012
ඊජිප්තු නව ජනපති මොර්සි රජයක් පිහිටුවන්න සූදානම් ඊජිප්තු ජනාධිපති වරණයෙන් ජයග්‍රහණය කළ මුස්ලිම් සහෝදරත්වය නමැති දේශපාලන පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි ඊයේ (25) ජනතාව අමතමින් කියා සිටි 26 June 2012
මුම්බායි ප්‍රහාරයේ සැකකරුවෙක් නවදිල්ලි පොලිසියට කොටුවෙයි ඉන්දියාවේ මුම්බායි නගරයට 2008 වසරේ දී ඉල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ගෙන් කෙනකු අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි 26 June 2012
පෙරුගුවේ නායකයාට ලතින් සමුළුව තහනම් පෙරුගුවේ නව ජනපති ෆ්‍රෙඞ්රිකෝ ෆ්‍රැන්කෝට ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක සමුළුව තහනම් කිරීමට කලාපීය රාජ්‍ය නායකයෝ ඊයේ (25) තීරණය කළහ. ලති 26 June 2012
ප්‍රසිද්ධියේ මත්පැන් බී හසුවූ ඉරාන ජාතිකයෝ 3 ක් පෝරකේට ඉස්ලාමීය ෂරියා නීතියට පටහැනි අයුරින් ප්‍රසිද්ධියේ මධුවිත තොළ ගෑ ඉරාන ජාතිකයන් තිදෙනකුට මරණ දඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් ඊයේ ( 26 June 2012
චීනයේ ප්‍රබල භූමිකම්පාවක්: ගිණිකොන චීනයේ පෙරේදා (25) හටගත්, රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 5.7 ක් සටහන් කළ භූමි කම්පාවකින් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 104 දෙනෙක් 26 June 2012
ඉරාන ජනපති වෙනිසියුලාවේ මෙක්සිකෝවේ ‘ජී20’ සමුළුවට සහභාගීවීමෙන් පසු වෙනිසියුලාවේ සංචාරයක යෙදෙන ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් (වමේ) කරකස් නුවර මිරාෆ්ලොරේස 26 June 2012
ඉරානයේ උදවු නැතිව සිරියා අර්බුදය විසඳන්න බෑ ඉරානයේ සහාය නැතිව සිරියා අර්බුදය විසඳිය නොහැකි යැයි එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් පවසයි. හිටපු මහ ලේකම්වරයා මේ බව කියා ස 25 June 2012
සූකී කැමරන් සමඟ බි්රතාන්යයේ සංචාරයක යෙදෙන මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (23) බකින්හැම්ෂයර්හි පිහිටි බි්රතාන්ය අගමැති ඬේවිඞ් 25 June 2012
පාකිස්තාන නව අගමැති අෂ්රාෆ් වැඩ බාරගනී අගමැති ධුරය සඳහා පාකිස්තාන ජනතා පක්ෂය නම් කළ රාජා පර්වේස් අෂ්රාෆ් පෙරේදා (23) සිය රාජකාරි ආරම්භ කළේය. අගමැති ධුරය භාර ගැනීමට පෙර අෂ්ර 25 June 2012
ඇමෙරිකාවේ මහා ලැව් ගින්නක් ඇමෙරිකාවේ යූටා ජනපදයේ හටගත් මහා ලැව් ගින්නක් හේතුවෙන් දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට ජනපද බලධාරීන්ට සිදුවී තිබේ. ලැ 25 June 2012
නැගෙනහිර රුසියාවේ භූමි කම්පාවක් රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් නැගෙනහිර රුසියාවේ ප්‍රදේශ කීපයක් ඊයේ (24) කැළඹී ගියේය. භූමි කම්පාව හටගත්ත 25 June 2012
සිරියා-තුර්කි මතභේද සාමකාමීව විසඳාගන්න : ඉරානයෙන් ඉල්ලීමක් සිරියා හමුදා ඉකුත් සිකුරාදා (22) තුර්කියට අයත් ප්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළීමත් සමඟ සිරියාවත් තුර්කියත් අතර හටගෙන ඇති අර්බ 25 June 2012
ඊජිප්තු ජනපතිවරණයෙන් මොහම්මද් මොර්සිට ජය ඊජිප්තු ජනාධිපතිවරණයේදී මුස්ලිම් සහෝදරත්ව පක්ෂයෙන් තරග කළ මොහම්මද් මොර්සි ජය ගෙන ඇති බව එරට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(24) ප්‍රකාශ කළ 25 June 2012
ඊජිප්තුවේ සරදමට ලක්වූ ප්රජාතන්ත්රවාදය පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමෙන් අනුරුව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම දශක හයකට අධික කාලයක් ඊජි 22 June 2012
ඉන්දියානු දේශපාලනය මහ මැතිවරණයකින් වෙනස් කළ හැකිද? ඉන්දියාවේ ජනාධිපති ධුරය ගෞරවාන්විත නාමමාත්ර තනතුරකි. වසර පහෙන් පහට ජනාධිපතිවරයෙක් හෝ ජනාධිපතිවරියක් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන 22 June 2012
මියන්මාර විපක්ෂ නායිකා සූ කී බි්රතාන්ය පාර්ලිමේන්තුව අමතයි මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (21) බි්රතාන්ය පාර්ලිමේන්තුව අමතමින් විශේෂ දේශනයක් පැවැත් වීමට නියමිතව සිටියාය. දෙවැ 22 June 2012
පාකිස්තානයේ අගමැති ධුරයට ඇඟලූම් ඇමැති ෂහබුදීන් නම් කෙරේ යූසොෆ් රාසා ගිලානී පාකිස්තාන අගමැති ධුරයට නුසුදුසු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ එම ධුරය සඳහා ඇඟලූම් කර්මාන්ත ඇමැත 22 June 2012
විකිලීක්ස් නිර්මාතෘට එක්වදෝරයේ දේශපාලන රැකවරණ හිමි වන ලකුණු විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්ට දකුණු ඇමෙරිකා රටක් වන එක්වදෝරයේ දේශපාලන රැකවරණ හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇසෙන්ජ් වෙනුවෙන් 22 June 2012
සිරියා රජයට ආයුධ දෙන්න එපා: සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට අවි ආයුධ සහ යුදෝපකරණ දීමෙන් වැළැකී සිටින්නැයි අරාබි ලීගය ඊයේ (21) රුසියාවෙන් ඉල්ලීමක් කළේය. සිරිය 22 June 2012
පරිසරය නොරැක්කොත් ලෝකය අවදානමේ ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලීන්ට දායක වන අතරතුරේ පරිසරය සුරැකීම ගැන අවදානය යොමු නොකළහොත් එය මනුෂ්‍ය වර්ගයාගේ විනාශයට හේතුවනු ඇතැයි 22 June 2012
නේටෝ මුර පොළකට බෝම්බ ප්‍රහාරයක් පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි නේටෝ හමුදා මුර පොළක් ඉදිරිපිට පෙරේදා (20) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට 17 දෙනෙක් බිලිවූහ. 37 ද 22 June 2012
මියන්මාරයට නායකත්වය දෙන්න සූ කී ඕනෑම මොහොතක සූදානම් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර, මියන්මාරයට නායකත්වය දීමට තමා ඕනෑම අවස්ථාවක සූදානම් බව බි්රතාන්යයේ සංචාරයක යෙදෙන එරට විපක්ෂ න 21 June 2012
ඉරාන ජනපති අහමදිනෙජාද් බොලිවියාවේ සංචාරයක ඉරාන ජනපති මහමුද් අහමදිනේජාද් කෙටි සංචාරයක් සඳහා පෙරේදා(19) බොලිවියාවට පැමිණි බව විදෙස් වාර්තා සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ තිරසර සං 21 June 2012
අල් කයිඩා ප්‍රබල නායකයෙක් පාකිස්තානයේදී කොටු වෙයි අල් කයිඩා සංවිධානයේ ප්රමුඛ පෙළ නායකයකු අල්ලා ගැනීමට පාකිස්තාන ආරක්ෂක අංශ ඊයේ (20) සමත් විය. ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූයේ නාමෙන් ම 21 June 2012
ඊජිප්තු හිටපු ජනපති මුබාරක් මරණ මංචකයේ හෘදයාබාදයකට ලක්ව, සිහිසුන් තත්ත්වයකට ඇද වැටුණු ඊජිප්තු හිටපු ජනපති හොස්නි මුබාරක්, මරණ මංචකයේ සිටින බව එරට රාජ්‍ය පුවත් සේවා වාර්ත 21 June 2012
ඇෆ්ගන් පාසලක සිසුහු 116ක් හදිසියේ ලෙඩ වෙති ඇෆ්ගනිස්තානයේ බම්යන් නගරයේ පාසලක සිසු සිසුවියන් 116 දෙනකු හදිසියේ ක්ලාන්තවීම හේතුවෙන් පෙරේදා(19) රෝහල් ගත කළ බව ඇෆ්ගන් රෝහල් ආරංචිමාර 21 June 2012
විකිලීක්ස් නිර්මාතෘ ඇසෙන්ජ් ඉක්වදෝරයේ රැකවල් පතයි විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් පෙරේදා (19) ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයට ගොස් තමාට ඉක්වදොර්යේ දේශපාලන රැකවල 21 June 2012
ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් මධ්‍යම ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් රැස්ව සිටි ස්ථානයකට පෙරේදා(18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විසිදෙදෙනකු ජීවිතක්ෂයට පත් 20 June 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026