සිරියාවේ ඩොරා නුවරට ෂෙල් වෙඩි ප්‍රහාරයක්: 17 ක් මරුට සිරියා රජයේ හමුදා ඩොරා නුවරට පෙරේදා (09) එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවකින් කාන්තාවන් 10 ක් ඇතුළු සිවිල් වැසියන් 17 දෙනකු ජීවිතක්ෂයට ප 11 June 2012
සිංගප්පූරු ආරක්ෂක සමුළුව චීනයට රතු එළියක් පසුගියදා සිංගප්පූරුවේ පැවැති 11 වැනි ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පානටා ඉදිරි දශකයේ පැසිපික් කල 08 June 2012
නේපාලයේ දේශපාලනය අර්බුද මැද මහත් විනාශකාරී දීර්ඝ කාලීන සන්නද්ධ ගැටුමකින් පසුව නේපාල ජනතාව 2008දී තෝරා පත්කර ගන්නා ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වසර හතරකට පසුව ව් 08 June 2012
නේටෝ ප්‍රහාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියෝ 18 ක් මියයති ඇෆ්ගනිස්තානයේ ලොගාර් පළාතේ ගම්මානයක සැගවී සිටි තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් නේටෝ හමුදා පෙරේදා (6) එල්ල කළ ගුවන් ප්රහාරයකි 08 June 2012
අල් කයිඩා නායකයන් ඉලක්ක කර දිගටම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනවා ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ සැඟවී සිටින අල් කයිඩා සංවිධානයේ නායකයන් ඉලක්ක කර ගනිමින් දිගටම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා රජ 08 June 2012
මියන්මාරයට එරෙහි සම්බාධක ලිහිල් කළාට සූ කීගෙන් ඕස්ටේ්රලියාවට පැසසුම් මියන්මාර නව සිවිල් රජයේ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන පැහැදී, පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට ඕස්ටේ්රලියා රජය තීරණය කිරීම මියන්මා 08 June 2012
සිරියාවේ ගම්මානයකට ප්‍රහාරයක්: ආයුධ සන්නද්ධ පිරිසක් මධ්‍යම සිරියාවේ අල් කුබේර් නමැති ගම්මානයට කඩා වැදී පෙරේදා (06) එල්ල කළ වෙඩි තැබීම්වලින් කාන්තාවන් සහ ළමයින් ද ඇත 08 June 2012
සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය මෙම සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය ඊයේ (6) සිදුවිය. සිකුරු ග්‍රහයා පෘථිවියත් සූර්යාත් අතරින් ගමන් කිරීම සිකුරු සංක්‍රාන්තිය න 07 June 2012
ඇෆ්ගනිස්තානයේ නේටෝ ට්‍රක් රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ප්‍රදේශයේ නේටෝ ට්‍රක් රථ පෙළක් ඉලක්ක කර ගෙන ඊයේ(6) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 21 දෙනකු ජීවිතක 07 June 2012
අල් ලිබී මරා දැමීම අල් කයිඩා සංවිධානයට දුන් අතුල් පහරක් පාකිස්තානයේ සැඟවී සිටි අල් කයිඩා සංවිධානයේ දෙවැනියා වූ අබූ යාහා අල් ලිබී, ඩ්‍රෝන යානා යොදා ගනිමින් මරා දැමීමට සමත් වීම, බින් ලාඩන් ඝ 07 June 2012
මියන්මාර රාජ්‍ය මාධ්‍යවලින් විපක්ෂ නායිකා සූ කීට පැසසුම් මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී එරට නව සිවිල් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා ප්‍රසංශනීය බවත් එය මියන්මාරයට අලූත් බලාප 07 June 2012
එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලියේදී එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පෙරේදා (4) ලන්ඩන් නුවර පැවැති සංගීත සංදර්ශනය පැය 1 1/2 ක් තිස්සේ පැවැතුණු අතර ඊට ප්‍රවීණ 06 June 2012
පිලිප් කුමරුට දැන් සුවයි දෙවැනි එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමින්තෙන් ලන්ඩන් නුවර තේම්ස් නදියේ පැවැති බෝට්ටු සංදර්ශනය නරඹද්දී රෝගාතුර වී රෝහල් ගත 06 June 2012
ඇමෙරිකා ආරක්ෂක ලේකම් පැනෙටා ඉන්දියාවේ සංචාරයක ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා ඊයේ (5) ඉන්දියාවට පැමිණියේය. ආරක්ෂක ලේකම්වරයා ඉතා උණුස 06 June 2012
නයිජීරියා ගුවන් අනතුරින් මඟීහු150 ක් මරුට නයිජීරියාවේ ලාගෝස් නුවරදී අනතුරට පත් ගුවන්යානයේ ගමන් ගත් මඟීන් 150 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ගුවන්සේවා බලධාරීහු පවසති. එරට ආර 05 June 2012
හිටපු ජනපති මුබාරක්ට මරණ දඬුවම ඉල්ලා කයිරෝවේ විරෝධතා ඊජිප්තුවේ පසුගිය වසරේ විරෝධතා ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් මරා දැමීමට අණ දුන්නැයි අධිකරණය හමුවේ වරදකරු වූ හිටපු ජනපති හොස්න 05 June 2012
සචින් ටෙන්ඩුල්කාර් මන්තී‍්‍ර ධූරයේ දිවුරුම් දෙයි ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියාවේ ඉහළ මන්ත්‍රණ සභාවේ (රාජ්‍ය සභාවේ) මන්තී‍්‍රවරයෙකු ලෙස ඊයේ (04) දිවුර 05 June 2012
ඩ්‍රෝන ප්‍රහාරයකින් පාකිස්තාන සටන්කාමීහු 15ක් මරුට වයඹදිග පාකිස්තානයේ ගෝත්‍රික ප්‍රදේශ ආසන්නයේ පිහිටා ඇති සටන්කාමීන්ගේ කඳවුරකට ඊයේ(04) අලූයම ඇමෙරිකා ඩ්‍රෝන යානා එල්ල කළ ප්රහාරයක 05 June 2012
ඇමෙරිකා යුද නැව් ආසියා සාගර කලාපයට නාවික හමුදාවට අයත් යුද නැව්වලින් සියයට 60 ක ප්‍රමාණයක් ආසියා පැසිෆික් සාගර කලාපයට එවීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ආසියා පැසිෆික් ස 05 June 2012
ඊජිප්තු හිටපු ජනපති හොස්නි මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක් ඊජිප්තුවේ පසුගිය වසරේ මාර්තු මාසයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ, ආරක්ෂක අංශ යොදවා විරෝධතාකරුවන් මර්දනය කිරීමට අණ දීමත්, 04 June 2012
රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් බිග් බෙන් කුලූනේ නම වෙනස් කරයි බි්රතාන්යයේ දෙවැනි මහ එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන්, ඇයට ගෞරව කිරීමක් ලෙස, ලන්ඩනයේ ඉදිකර ඇති සුප්‍රසිද්ධ ‘බිග් 04 June 2012
ඉරානයේ න්‍යෂ්ටික කටයුතු අඩපණ කරන්න ඇමෙරිකාව පරිගණක වයිරස හදලා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වේවි යැයි බිය වූ හිටපු ඇමෙරිකා ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඔහුගේ පාලන සමයේදී, අන්තර් ජාලය හරහ 04 June 2012
මියන්මාරය සමඟ හමුදා සබඳතා ඇති කර ගන්න ඇමෙරිකාව සැරසේ මියන්මාර හමුදාව සමඟ සබඳතා ඇති කර ගනිමින්, ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඇමෙරිකාව සූදානම් බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් ප 04 June 2012
ඇෆ්ගනිස්තානයේ ප්‍රාණ ඇපයේ සිටි විදෙස් සහන සේවකයෝ බේරා ගැනෙති ඇෆ්ගන් සටන්කාමීන් විසින් පැහැර ගනු ලැබූ විදෙස් වෛද්‍යවරියන් දෙදෙනකු ඇතුළු සහන සේවකයන් පස් දෙනකු බේරා ගැනීමට ඇෆ්ගන් සහ ඇමෙරිකා හමු 04 June 2012
ඊජිප්තුවට යළි ‘මුබාරක් සමය’ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී දශක ගණනාවක් බලයේ සිටි හොස්නි මුබාරක් පාලන බලතලවලින් ඉවත් කිරීමෙන් පසු පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵ 01 June 2012
ඇමරිකාවේ මානව හිමිකම් වාර්තාවට ඊශ්‍රායලය අමතකවීද? මානව හිමිකම් දේශපාලන අවියක් ලෙස යොදා ගන්නා ඇමරිකා එක්සත් ජනපදය 1970 ගණන්වල සිට ලෝකයේ විවිධ රටවල්වල මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාර් 01 June 2012
ඉන්දීය හමුදාපති විශ්‍රාම යයි ඉන්දීය රජය සමඟ අර්බුදයකට පැටැලී සිටි එරට හමුදාපති ජනරාල් විජේ කුමාර් සිං ඊයේ (31) සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය. ජනරාල් සිං (62) හමුදාපති 01 June 2012
ලයිබීරියා හිටපු ජනපතිට වසර 50 ක සිරදඬුවමක් අපි‍්‍රකා රාජ්‍යයක් වන සියේරා ලියෝන්හි 1991 වසරේ සිට 2009 තෙක් කාලයේ පැවැති සිවිල් යුද්ධයේදී දියමන්ති ලබා ගැනීමට එරට කැරැලිකරුවන්ට ආයු 01 June 2012
ජනපති ඔබාමා පරද්දන්න අපේ අපේක්ෂකයාට පුළුවන් ඇමෙරිකාවේ ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනපතිවරණයේදී ඩිමොක්රටික් පාක්ෂික වත්මන් ජනපති බැරැුක් ඔබාමාට අභියෝග කරමින්, ජයග්‍රහ 01 June 2012
ඇෆ්ගන් පොලිස් මුරපොළකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ දකුණු කන්දහාරයේ පොලිස් මුරපොළකට ඊයේ (31) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එහි සිටි නිලධාරීන් පස් දෙනකු ජීවිතක 01 June 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026