දකුණු සුඩානයේදී පරීක්ෂණ මෙහෙයුමක නිරතවෙමින් සිටි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අයත් හෙලිකොප්ටරයට පහරදී බිම හෙළු පිරිසට වහාම දඬුවම් දෙන්නැයි රුසියාව දකුණු සුඩානයෙන් ඉල්ලා සිටී.
එම සිද්ධියෙන් හෙලිකෝප්ටර් යානයේ ගමන්ගත් රුසියානු ජාතිකයක් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව වහාම පරීක්ෂණ පවත්වා දඬුවම් කර නැවත දකුණු සුඩානය තුළ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන්නැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
අපි‍්‍රකානු රාජ්‍යය තුළ සිදු වූ මෙම ප‍්‍රහාරයත් සමඟ එ.ජා. සාමසාධක මෙහෙයුම්වල ආරක්ෂාව පිළිබඳ ගැටලූ රැසක් මතුව ඇති බව එම නිවේදනයේ දැක්වේ.
එ.ජා සාමසාධක මෙහෙයුම්වලට සම්බන්ධ සියලූ දෙනාගේම ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව දකුණු සුඩාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්, එ.ජා. ආරක්ෂක මණ්ඩලය සහ ඇමෙරිකාව මෙම ප‍්‍රහාරය හෙළා දකිමින් ප‍්‍රකාශ නිකුත් කළේය.
හෙලිකොප්ටර් යානයට ප‍්‍රහාරය එල්ල වූ ජොංග්ලි පළාත නිරන්තරයෙන් වාර්ගික ගැටුම් හට ගන්නා ප‍්‍රදේශයකි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එ.ජා හෙලිකොප්ටරයට ප‍්‍රහාර එල්ල කළ පිරිස් නීතිය හමුවට පමුණුවන්න
මුතුකුඩ Tuesday, 25 December 2012 01:57 AM
ෂෙරිෆ්, ලෝක බලවතාට මේ දවස්වල නොසෑහෙන ප්‍රශ්න. ඒ නිසා කරදර කරන්න එපා. (නි)
ෂෙරිෆ් Monday, 24 December 2012 10:49 AM
ලෝක බලවතාට කියන්න (දී)