ගංගානම් නදියේ වේලි ඉදිකිරීමට එරෙහිව සාධුවරු විරෝධතාවක ඉන්දියාවේ ගංගානම් ගඟ හරහා වේලි 50ක් ඉදිකිරීමට විරෝධය පෑම සඳහා සියයකට අධික කසාවත් හැඳගත් සාධුවරු පිරිසක් පෙරේදා (18) නවදිල්ලි නුවරට රැස 20 June 2012
ජී - 20 සමුළුවේදී හමුවූ බි්රක්ස් නායකයෝ බි්රක්ස් රටවල නායකයින් වන(වමේ සිට දකුණට) බ්‍රසීල ජනපතිනී ඩිල්මා රූසොෆ්, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අගමැති මන්මොහන 20 June 2012
වසර 24කට පසු සූකී බි්රතාන්යයට පැමිණේ යුරෝපයේ සංචාරයක නිරත මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී වසර 24කට පසු ඊයේ(19) බි්රතාන්යයට පැමිණියාය. ඈ බි්රතාන්ය බලා පැමිණි 20 June 2012
මාලදිවයින් හිටපු ජනපති නෂීඞ් ජනාධිපතිධූර අපේක්ෂකත්වයට හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහකළ මාලදිවයින් හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්(45) එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් කි 19 June 2012
ප්‍රංශ මහමැතිවරණයෙන් ඕලන්ද්ගේ සමාජවාදී පක්ෂ ජය හිමිකරගනී ප්‍රංශ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි කර ගනිමින් ජයග්‍රහණය කිරීමට ප්‍රංශ ජනපති ෆ්රන්සුවා ඕලන්ද්ට පක්ෂපාතී සම 19 June 2012
නයිජීරියාවේ දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර නයිජීරියාවේ කාඩුනා පළාතේ පිහිටි කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගෙන පෙරේදා(17) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට 19 June 2012
බංග්ලාදේශ ගුරුවරයාගේ ආචාර්ය උපාධිය සැකයක් දේශපාලන විද්‍යා ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා වසර 3ක් තිස්සේ පුද්ගලයන් ලක්ෂ 10ක පිරිසක් සමඟ සම්මුඛ සාකච්ඡා කර දේශපාලනවිද්‍යා ගුරුවරය 19 June 2012
චීනයෙන් උඩු ගුවනට ගිය පළමු කාන්තාව ලියු යෑං චීන අභ්‍යවකාශ ඉතිහාසයේ උඩු ගුවනට ගිය පළමු කාන්තාවවීමේ ගෞරවය ලියු යෑං (33) හිමිකර ගත්තාය. පෙරේදා (16) ඇරඹි සෙන්ෂෝ-9 අභ්‍යවකාශ ගමනට එක්වීමත 18 June 2012
පාකිස්තානයේ වෙළෙඳපොළකට බෝම්බ ප්‍රහාරයක්: වයඹ දිග පාකිස්තානයේ ජනාකීර්ණ වෙළෙඳපොළක් ආසන්නයේදී පෙරේදා(16) කාර් බෝම්බයක් පුපුරායාමෙන් 29 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 65 දෙනකු තුවා 18 June 2012
මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අඛණ්ඩව කි‍්‍රයා කරනවා යුරෝපයේ සංචාරයක නිරත අවුන්සාන් සූකී ඔස්ලෝ නුවරදී පෙරේදා(16) නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ අවස්ථාවේදී විශේෂ දේශනයක් කරමින් කියා සිට 18 June 2012
සවුදියේ ඔටුන්න හිමි කුමරු මියයයි සවුදි අරාබියේ සිහසුනට උරුමකම් කී නයිෆ් බින් අබ්දුල් අසීස්(79) කුමරු පෙරේදා(16) ස්විට්සර්ලන්තයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැ 18 June 2012
යුරෝ මුදල් ඒකකය අවලංගු කාසියක් වේද? එක්සත් යුරෝපයක් ගොඩනැගීමේ අරමුණෙන් ආර්ථික අධිකාරිය සවිබල ගැන්වීම සඳහා බිහිකරන ලද යුරෝ මුදල් ඒකකය බිඳ වැටීමේ අනතුරකට මුහුණ දී ඇති බ 15 June 2012
හතුරු මිතුරු අවුලේ පාකිස්තානය පැටලේ අල්කයිඩා නායකත්වයට රැකවරණය ලබාදුන් ඇෆ්ගනිස්ථානයේ තලෙබාන් පාලනයට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී එක්සත් ජනපදයට නොමඳ සහායක් ලබාදුන් පාකි 15 June 2012
සූ කී නෝර්වේ ඔස්ලෝ නුවරට මියන්මාර විපක්ෂ නායිකාව මෙන්ම එරට ප්රජාතන්ත්ර නායිකාව ද වන අවුන් සාන් සූ කී අද (15) නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරට පැමිණීමට නියමිතය. 15 June 2012
ටියුනීසියා හිටපු ජනපතිට ජීවිතාන්ත සිර දඬුවමක් ටියුනීසියාවේ පසුගිය වසරේ ආරම්භ වූ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට යෑමේදී, සිදුවූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් එවකට ජනපති ධුරය හෙබවූ බෙන් අලී 15 June 2012
සූ කී යුරෝපා සංචාරය අරඹයි මියන්මාර විපක්ෂ නායිකාව මෙන්ම එරට ප්රජාතන්ත්ර නායිකාව ද වන අවුන් සාන් සූ කී ඊයේ (13) යුරෝපය බලා පිටත්ව ගියාය. සූ කී යැංගොන් ගුවන් ත 14 June 2012
ඉරාකයේ නගර හතරකට ‘‘බෝම්බ වැසි’’ 59ක් මරුට මධ්‍යම ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් සහ දකුණු ඉරාකයේ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගෙන ඊයේ(13) එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් 59 දෙනකු ජීවිතක්ෂ 14 June 2012
මැරුණැයි කී අල් කයිඩා දෙවැනියාගේ වීඩියෝ හඬ පටය අන්තර්ජාලයේ ඇමෙරිකා හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් මීට සති දෙකකට පෙර මියගියැයි කී අල් කයිඩා සංවිධානයේ දෙවැනියා වන අබූ යාහා අල් ලිබී පෙනී සිටින වීඩ 14 June 2012
පුතා අල්ලස් ගත් බව පාකිස්තාන අගවිනිසුරුවරයා දැන සිටියා පාකිස්තාන අගවිනිසුරු ඊෆ්ටිකා චෞද්රිගේ පුතු අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දැන සිටි බවත් ඒ ගැන කිසිවක් නොදන්නවා යැයි ඔහ 14 June 2012
ඉරාන තෙල් වෙළෙඳාමේ ඇමෙරිකානු සම්බාධකවලට චීනයෙන් විරෝධය ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවට චෝදනා කරමින් ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල්, ඉරානයේ තෙල් වෙළෙඳ කටය 13 June 2012
සාදයට ගිය බි්රතාන්ය අගමැතිට අට හැවිරිදි දියණිය අමතක වෙලා අවන්හලක සාදයකට ගොස් අත්වැරදීමකින් තම අට හැවිරිදි දියණිය එහි දමා යෑමත් සමඟ බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් සහ ඔහුගේ බිරිය පෙරේදා 13 June 2012
ඉන්දියාවේ ඇමෙරිකා විරෝධී උද්ඝෝෂණ ආසියා සාගර කලාපයේ තම බලය තහවුරු කර ගනිමින් ඇමෙරිකාව, ඉන්දීය රජයේ අනුදැනුම මත ඇමෙරිකාවේ යුද නැව් ඉන්දීය සාගරයට එවීමට එරෙහිව ඉන්දියා 13 June 2012
ජනපති ඕලන්ද්ට හිතවත් සමාජවාදී පක්ෂ ඉදිරියෙන් ප්‍රංශයේ පෙරේදා (10) පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී ජනපති ෆ්රන්සුවා ඕලන්ද්ට පක්ෂ සමාජවාදී කණ්ඩායම් ඉදිරියට පැමිණ 12 June 2012
මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය ආගමික ගැටුම් උත්සන්න වීමත් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වීමත් හේතුවෙන් බටහිර මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය පැනැවීමට එ 12 June 2012
රුසියාවේ විපක්ෂ කි‍්‍රයාකාරීන්ගේ නිවාස හදිසියේම සෝදිසියට රුසියා ජනපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහි මහා විරෝධතා රැළියක් සංවිධානය කළ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් කිහිප දෙනකුගේ නිවාස ඊයේ (11) හද 12 June 2012
ඇෆ්ගනිස්තානයේ භූ කම්පන දෙකක් ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරය අසළ පිහිටි ෆයිසාබාද් නගරය රික්ටර් මාපකයේ ඒකක 5.4 ක් සහ 5.6 ක් සටහන් කළ භූමි කම්පා දෙකකින් ඊයේ (11) උදෑසන ක 12 June 2012
මුබාරක් හිරගෙදරින් රෝහලට යවන්නැයි ඊජිප්තුවේ විරෝධතා ජීවිතාන්ත සිර දඬුවම් විඳින ඊජිප්තුවේ හිටපු ජනපති හොස්නි මුබාරක්ගේ අසනීප තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු බන්ධනාගාරයෙන් රෝහලකට මාරු කරන් 12 June 2012
අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නීතීඥවරියක ලිබියාවේදී අත්අඩංගුවට රටේ ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ලියකියවිලි ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට දීමට උත්සාහ ගත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීතීඥවරියක අ 11 June 2012
අල් කයිඩා සටන්කාමීන්ට රැකවරණ දෙන්නේ නැහැ අල් කයිඩා ඉස්ලාමීය සටන්කාමීන්ට කිසිම අවස්ථාවක තම රටේ රැකවරණ ලබා නොදෙන බව පාකිස්තාන රජය අවාධාරණය කරයි. පාකිස්තාන රජය මෙසේ කියා සිටි 11 June 2012
ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹේ ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (10) ආරම්භ වූ අතර වත්මන් ජනපති ෆ්රන්සුවා ඕලන්ද්ට පක්ෂපාතී සමාජවාදී කණ්ඩායම් එයින් ජයග්‍රහණය ක 11 June 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026