බි්රතාන්යයේ කේම්බි්රඡ්හි පිහිටි සුසාන භූමියට අරක්ගෙන සිටිනා සජීවී භූතයන් නිසා ප්‍රදේශවාසීන් පසුවන්නේ කෝපයෙනි.
නිවාස අහිමි පුද්ගල කණ්ඩායමක් වන මේ ‘‘භූතයෝ’ සොහොන් පිටිය පුරා සිය අණසක පතුරුවාගෙන සිටීති.කෑම බීම නිදාගැනීම විනෝද වීම ආදී සියලූ දේ සිදුකරන්නේ සොහොන් පිටියේය. නිදාගැනීමට සොහොන් වළවල් භාවිතා කරන මොවුන් ඒවා වසා ඇති කොන්ක්‍රීට් තට්ටු ද කඩා බිද දැමිීමට පසුබට නොවන බව ප්‍රදේශවාසීන් කියයි.මළවුන්ට ගෞරව දැක්වීමට සොහොන් පිටිය වෙත ගිය අවස්ථාවකදී සිය ආදරණීයයා වෙනුවට සොහොන් වළේ සැතැපී සිටි රස්තියාදුකාරයකු දුටු කාන්තාවක මාර්ගයෙන් මේ බව හෙළිව ඇත.මාර්ගයේ යනෙන පාසල් ළමයින් බියගැන්වීමත් ඔවුන් සිය විනෝදය සපයා ගැනීමට කරන්නකි.
බලධාරීන් කියි සිටින්නේ මොවුන්ට එරෙහිව ගතයුතු පියවර ගැන සාකච්ඡා කරමින් සිටින බවයි.මොවුන්ගේ මේ හැසිරීමට හේතුව බීමත්කම බව පෙන්වා දෙන ඔවුන් එය මඟ හැරවීමේ අරමුණින් අවට පිහිටි තැබෑරුම් වල බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට දැනට කටයුතු කර ඇත.
කෝ.වි.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ලන්ඩන් සුසානයක නර භූතයෝ