සර්කස් පෙන්වන ගෝරිල්ලෙක් ජර්මනියේ ක්රෙකෆෙල්ඩ් සතුන් වත්තේ සිටි කිඩෝගෝ නම් සුරතල් නාමයෙන් හදුන්වන මේ ගෝරිල්ලා ජර්මනියට රැගෙන විත් ඇත්තේ ඩෙන්මාරකයේ සිටය. රැගෙන ආ දින පටන්ම ගෙට වී අලසව පැත්තකට වී සිටීම මේ නව නේවාසිකයාගේ පුරුද්ද වී තිබිණි. සතුන් වත්තේ සේවකයන් ගෝරිලි නිවස්නයේ මුළු යාකරමින් කඹයක් බැන්දේය. ඒ කඹයේ එල්ලී,පැද්දී සිය අලස ගති මගහරවා ගැනීමට කිඩෝගෝ කටයුතු කරනු ඇතැයි සිතාය.නමුත් එල්ලීම පැද්දීම තමන්ට තරම් නොවන බව පවසන ආකාරයට කිඩෝගෝ කඹයේ සිටගෙන ඇවිද ගියේ බලාසිටියවුන් පුදුමයට පත්කරවමිනි. කිඩෝගෝ දැන් ජර්මනියේ අලූත්ම ආකර්ෂණය බවට පත්ව සිටියද සේවකයන් අපේකAෂා කළ ලෙසටම අලස ගති ඉවත දමා ක්‍රියාශීලී ව සිටී.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූරෙකුත් දැම්මන්ම් නේද හොඳ (ස)