මාලදිවයිනේ මන්තී‍්‍ර ඝාතන සැකකරුවෝ අත්අඩංගුවට මාලදිවයිනේ පාලක පක්ෂ මන්තී‍්‍ර අෆ්රෂීම් අලී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මාලේ පොලිසිය පවසයි. 46 හැවිරි 05 October 2012
දූෂණ වංචාවලට එරෙහිව ඉන්දියාවේ නව දේශපාලන පක්ෂයක් ඉන්දීය රජයේ දූෂණ වංචාවලට එරෙහිව, නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට එරට ප්රමුඛ පෙළේ දේශපාලන කි‍්‍රයාකාරීහු පිරිසක් පෙරේදා (2) පියවර ගත 04 October 2012
ගාන්ධිතුමන්ගේ ගුණ සැමරේ අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 143 වැනි ගුණ සැමරුම පෙරේදා (2) ට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ර 04 October 2012
ලිබියාවේ බානි වාලිඞ් නගරයේ දරුණු අවි ගැටුම්: අයෙක් මරුට: අට දෙනකුට තුවාල ඝාතනයට ලක් වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ අවසන් බලකොටුව ලෙස සැළකෙන බානි වාලිඞ් නුවර ඊයේ (3) සිදුවූ අවි ගැටුම්වලින් එක් අයකු 04 October 2012
සිරියාවේ ඇලෙප්පෝ නුවර බෝම්බ පිපිරී 40 ක් මියයති: 90 කට තුවාල සිරියාවේ ඇලෙප්පෝ නුවර ඊයේ (3) දහවල් කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර, හමුදා සෙබළුන් ඇතුළු සිවිල් වැසියෝ 40 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලබා ර 04 October 2012
මාලදිවයිනේ හිටපු ජනපති නෂීඞ් උසාවියට ඇවිත් නෑ බලතල අයථා ලෙස භාවිතා කළේ යැයි චෝදනා ලැබ සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ නඩු විභාගයේ දෙවැනි දිනය ඊයේ (2) ට යෙදී තිබුණු 03 October 2012
හොංකොං මඟී පාරු අනතුරින් 36 ක් මරුට හොංකොං වරායට නුදුරින් මුහුදේ දී සංචාරකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් සහ මගී පාරුවක් ගැටීමෙන් පුද්ගලයෝ 36 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අන 03 October 2012
ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් රුසියානු අගමැති හමුවෙයි රුසියාවේ සංචාරයකට පැමිණ සිටින ෆේස්බුක් වෙබ් ජාලයේ නිර්මාතෘ ඇමෙරිකානු ජාතික මාර්ක් සකර්බර්ග් ඊයේ (2) රුසියානු අගමැති දිමිති‍්‍ර මෙඞ 03 October 2012
එ.ජා. සමුළුවට ගිය ඉරාන ඡායාරූප ශිල්පියා ඇමෙරිකාවේ රැකවරණ ඉල්ලයි ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් සමඟ ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ගිය ඔහුගේ නිල ඡායාරූප ශිල්පී හසන් ගොල්කන්බාන් ඇමෙරිකා රජ 03 October 2012
මාලදිවයිනේ ප්‍රථමවරට මන්තී‍්‍ර ඝාතනයක් මාලදිවයිනේ පාලක පක්ෂ මන්තී‍්‍රවරයෙක් පෙරේදා (1) රාති‍්‍රයේ ඝාතනයට ලක් විය. සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දීය සාගරයේ දූපත් රාජ් 03 October 2012
ඇමෙරිකානුවකු වූවා නම් ඡන්දය දෙන්නේ ඔබාමාට තමා ඇමෙරිකානු පුරවැසියකු නම් ලබන නොවැම්බර් හය වැනිදා පැවත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේ දී ඡන්දය දෙන්නේ ජනපති ඔබාමාට යැයි වෙනිසියුලා 02 October 2012
තලේබාන් බෝම්බකරුට 14 ක් බිලි: 60 කට තුවාල නේටෝ සෙබළුන් තිදෙනකු ඇතුළු 14 දෙනෙක් ඊයේ (1) උදෑසන ඇෆ්ගනිස්තානයේ කෝස්ට් නුවරදී මරාගෙන මැරෙන තලේබාන් බෝම්බකරුවකුට බිලි වූහ. 60 දෙනෙක් තු 02 October 2012
ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකාව දෙබිඩි පිළිවෙතක ඇමෙරිකා ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබුණු ඉරාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඇමෙරිකා රජය පෙරේදා (30) තීරණ 02 October 2012
ඉදිරි ජනපතිවරණයෙන් සූකී දිනුවොත් මියන්මාර ජනපතිනිය ලෙස පිළිගන්නවා ඉදිරියේදී මියන්මාරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එරට ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී ජයග්‍රහණය කළ හොත් ඇය ජනපතිනිය 01 October 2012
ඉරාකයේ නගර කීපයක බෝම්බ පිපිරේ: ඉරාකයේ නගර කිහිපයක ඊයේ(30) සිදු වූ ප්රචණ්ඩ කි‍්‍රයාවලින් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව 33 දෙනකු තුවාල ලබා ඇතැයි ප්‍රංශ පුවත්සේවය සඳහන් කර 01 October 2012
පිලිපීනයේ විදේශිකයන්ට ඉස්ලාම් සටන්කාමීන්ගෙන් මරණ තර්ජන අබු සයියාෆ් නමැති ඉස්ලාම් සටන්කාමීන්ගෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි ඇමෙරිකාව, බි්රතාන්යය, කැනඩාව සහ ඕස්ටේ්රලියාව පි 01 October 2012
ෂෙබාබ් සටන්කාමීහු සෝමාලි නගරය අතහැර පලා යති වසරකට අධික කාලයක් තිස්සේ තම ග්‍රහණයේ පැවැති කිස්මායෝ නමැති වරාය නගර අතහැර පලා යෑමට සෝමාලියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන ‘අල් ෂෙ 01 October 2012
ඉන්දියානු වෙළෙඳපොළ බහුජාතිකයන්ට දොර අරීද? ඉන්දියාවේ පාලක සභාගයේ සමහර පක්ෂවලින් මෙන්ම විපක්ෂයෙන් නැගුණු අධි විරෝධය හමුවේ පසුගිය නොවැම්බර් මාසයේ දී හමස් මල්ලට දමා තිබුණු ස 28 September 2012
නැගෙනහිර ආසියාවට යුද ගිනිදැල් මතුවෙයිද? චීන මුහුදේ මනුෂ්‍ය වාසයක් නැති කුඩා දිවයින්වල අයිතිය පිළිබඳව කලාපීය රටවල් අතර පවතින මතභේදයට දීර්ඝ ඉතිහාසයක් පවතින නමුත් ඒවා සන්නද 28 September 2012
සිරියාවේ දරුණු අවි ගැටුම්: සිරියාව පෙරේදා (26) සිදුවූ ප්රචණ්ඩ කි‍්‍රයාවලින් 305 දෙනකු මියගිය බවත් ඒ අතර සිවිල් වැසියන් 199 දෙනකු සිටින බවත් එරට මානව හිමිකම් සුරැක 28 September 2012
අවි බිම තිබ්බොත් අල් කයිඩාව සමඟ සාම කතාවලට සූදානම් ආයුධ බිම දැමීමට සූදානම් නම් අල් කයිඩා සටන්කාමීන් සමඟ සාම කතා පැවැත්වීමටත් ඔවුන්ගේ ගැටලූවලට දේශපාලනික විසඳුම් සෙවීමටත් තමන් සූදාන 28 September 2012
ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දුන්නේ අල් කයිඩාව ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දී තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් ඇතුළු සිව් දෙනකු ඝාතනය කළේ අල් කයිඩා සාමාජි 28 September 2012
ඇමෙරිකාව මියන්මාරයට එරෙහි වෙළෙඳ සම්බාධක ලිහිල් කරයි මියන්මාරයේ හමුදා රජයක් පැවැති අවදියේදී ඊට විරෝධය පාමින් මියන්මාරයට එරෙහිව පනවා තිබූ වෙළෙඳ සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකානු රජය ඊය 28 September 2012
පාකිස්තාන දුම්රිය ඇමැති තලේබාන් ඝාතන ලැයිස්තුවෙන් ඉවතට නබි නායකතුමාටත්, ඉස්ලාම් දහමටත් නිගරු වන අන්දමේ චිත්‍රපටය නිර්මාණය කළ ඇමෙරිකානු ජාතිකයා මරා දමන අයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක මුදල 28 September 2012
මාලදිවයිනේ හිටපු ජනපති නෂීඩ්ට රටින් පිටවීම තහනම් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ට රටින් පිටවීම එරට අධිකරණයක් මගින් ඊයේ (26) සිට තහනම් කර තිබේ. ජනපති ධුරයේ සිටිද්දී, බලතල අයථා 27 September 2012
ඉස්ලාම් දහමට නිගරු කරන්න කිසිවකුටවත් ඉඩ දෙන්නේ නෑ ඉස්ලාම් දහමට හෝ නබි නායකතුමන්ට නිගරු කිරීමට කිසිවකුටවත් ඉඩ නොදෙන බවත්, ලෝක අර්බුද විසඳා ගැනීමට සැවොම එකමුතු වී, අහිංසාවාදයේ පියා ලෙ 27 September 2012
ජගත් මහ සමුළුවේ වැඩි අවධානය සිරියාවට - ඉරානයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ (25) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ අතර සිරියානු අර්බුදය සහ ඉර 26 September 2012
එ.ජා. මහා මණ්ඩල සැසිවාරය ඇරැඹෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ (25) ආරම්භ වූ අතර ඊට සහභාගීවීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණි ඉරාන ජනපතිට විරෝධය පළ කරමින් ව 26 September 2012
ඉන්දියාවට මහ වැසි: ලක්ෂ ගණනක් අවතැන් ඊසාන දිග ඉන්දියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් මිලියන 1.7 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි වාර්තා වේ. ගත වූ පැය 24 ක කාලයේ ජල ගැලීම් සහ නායයෑම 26 September 2012
ඉන්දීය අගමැතිට 80 යි නව ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දීමත් සමග ඉන්දීය ජනතාවගේ අප්‍රසාදයට ලක් වී සිටින එරට අගමැති ආචාර්ය මන්මෝහන් සිං අද (26) ස 26 September 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026