IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාකිස්තාන අගමැතිට එරෙහි පරීක්ෂණ පැවැත්වූ නිලධාරියෙක් දිවිනහගෙන

පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ට එල්ල වී ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටි එරට දුෂණ විමර්ශන අංශයේ නිලධාරියකු සිය දිවි හානි කරගෙන ඇතැයි එරට පුවත් සේවා පවසයි.
මියයෑමට දින කීපයකට පෙර කම්රාන් ෆයිසාල් නමැති එම නිලධාරියා දුෂණ විමර්ශන අංශ ප‍්‍රධානී ෆසිල් බොකාරී හමුවී ඉල්ලා ඇත්තේ තමා එම පරීක්ෂණ කටයුතුවලින් ඉවත් කරන ලෙසටය.
පාකිස්තාන බලශක්ති ව්‍යාපෘතිවලදී සිදුවූ දුෂණවලට අගමැති අෂ්රාෆ් ඇතුළු 15 දෙනකු සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇති අතර එම පිරිස තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ඉකුත් සතියේය.
එහෙත් ඉකුත් බ‍්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් දුෂණ විමර්ශන අංශ ප‍්‍රධානී ෆසිල් බොකාරී අගවිනිසුරුවරයාට පැවැසුවේ අගමැති හෝ සෙසු නිලධාරීන් හෝ අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බවය.



අදහස් (0)

පාකිස්තාන අගමැතිට එරෙහි පරීක්ෂණ පැවැත්වූ නිලධාරියෙක් දිවිනහගෙන

ගාමිණි Wednesday, 23 January 2013 12:12 AM

දිවි නැසීමක්ද? දිවි හානිකර ගැනීමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site