පිළිකා සැත්කමකට භාජනය වී ස්වසන ආබාධයකට ලක්ව සිටින වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි එරට රජය පෙරේදා (14) නිවේදනය කළේය.
වෙනිසියුලාවේ ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවැති ජනපතිවරණයෙන්, යළිත් වරක් සය වසරක ධුර කාලයක් සඳහා විශිෂ්ට ජනවරමක් හිමි කරගත් හියුගෝ චාවේස් පසුගිය 10 වැනිදා දිවුරුම් දීමට නියමිතව සිටියේය.
එහෙත් ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන, ඔහුගේ දිවුරුම් දීම ප‍්‍රමාද කිරීමටත්, දිවුරුම් දීමේ දිනය තව දුරටත් දීර්ඝ කිරීමටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd