වෙනිසියුලාවේ අගමැති ධුරයට බස් රියැදුරෙක් සිවුවැනිවරටත් විශිෂ්ට ජන වරමක් හිමිකර ගත් වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස් පෙරේදා (10) සිය නව අගමැතිවරයා ලෙස විදේශ ඇමැති නික 12 October 2012
2012 රසායන විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකා විද්‍යාඥයන්ට මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ්‍රයන් කොබිල්කා යන ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනාට පිරිනැමෙන බව නොබෙ 12 October 2012
තුර්කි ගුවන් හමුදාව සිරියානු මගී යානයක් බලෙන් රැගෙන යයි රුසියාවේ සිට සිරියාව බලා පියාසර කළ සිරියානු මගී ගුවන් යානයක් ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා යොදවා, උඩු ගුවනේදී වටකොට, තම රටට ගෙන්වා ගෙ 12 October 2012
තලේබාන් වෙඩි පහරට ලක් වූ දැරියගේ හිසෙන් උණ්ඩ ඉවත් කෙරේ තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක් වුණු ළමා අයිතීන් වෙනුවෙන් හඬක් නැගූ සාම කි‍්‍රයාකාරිණියක ද වන 14 හැවැරිදි පාකිස්තාන දැරි 12 October 2012
සිරියාවට පහර දෙන්න නේටෝව සූදානම් සිරියා රජයේ හමුදා යළිත් වරක් තුර්කියට ප්‍රහාරයක් එල්ල කළහොත් සිරියාවට පහර දීමට තමන් සූදානමින් සිටින බව උතුරු අත්ලාන්තික් ගිවිසු 11 October 2012
ළමා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ පාකිස්තාන දැරියට වෙඩි ප්‍රහාරයක් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ 14 හැවිරිදි පාකිස්තාන ජාතික දැරියක තලේබාන් සටන්කාමීන් කළ වෙඩි තැබීමකින් පෙරේදා (9) බරපතළ තුවාල ලැබ 11 October 2012
මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාවගේ කුසගිනි නිවන්න උතුරු කොරියා රජය තම මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාවගේ කුසගිනි නිවීම කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නම් මැනැවි යැයි ඇමෙරිකාව පවසය 11 October 2012
ඇමෙරිකාවටත් පහරදිය හැකි මිසයිල අපට තිබෙනවා ඇමෙරිකාවට පහරදිය හැකි නවීනතම මිසයිල තමන් සතු බව උතුරු කොරියා රජය ඊයේ(9) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ඇමෙරිකාවේ හිත 10 October 2012
න්‍යෂ්ටික අවි පාලනය කරන්න ඇමෙරිකාවේ උනන්දුවක් නෑ න්‍යෂ්ටික අවි මෙළොවින් අතුගා දැමිය යුතු බවත් ඒ සඳහා වූ ඇමෙරිකාවේ දායකත්වය ඉතා අවම මට්ටමක පවතින බවත් සෝවියට් රුසියවේ හිටපු ජනපතිවරය 10 October 2012
ඉස්ලාම් සටන්කාමීන්ගේ වෙඩි පහරින් තායිලන්ත වැසියෝ 11ක් මරුට තායිලන්තයේ පටානි පළාතේදී ඉස්ලාම් සටන්කාමීන් පිරිසක් ඊයේ(9) එල්ල කළ වෙඩි පහරින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිද්ධියෙන් මියගිය අය අතර 10 October 2012
මාස කීපයකින් ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්න පුළුවන් පරමාණු බෝම්බයක් තැනීමට අවශ්‍ය යුරේනියම් බලගැන්වීමේ කටයුතු තවත් මාස හතරක් ඇතුළත ඉරානය විසින් නිමා කරනු ඇතැයි විද්‍යා සහ ජාත්‍යන්ත 10 October 2012
ආශා බෝස්ලේගේ දියණිය මියයයි සුප්‍රකට ඉන්දීය සංගීතවේදිනියක වන ආශා බොස්ලේගේ දියණිය වර්ෂාබෝස්ලේගේ(56) මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මුම්බායිහ 10 October 2012
ඉස්ලාමීය බෙදුම්වාදීන් සමඟ සාකච්ඡා පවත්වන්න සූදානම් වසර 40 ක් තිස්සේ පවතින ගැටුම් අසන් කරමින්, දකුණුදිග පිලිපීනයේ ප්රචණ්ඩ කියා පතුරුවන බෙඳුම්වාදී මුස්ලිම් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡ 09 October 2012
සමාජවාදී නායක හියුගෝ චාවේස්ට සිවුවැනිවරටත් විශිෂ්ට ජනවරමක් ලතින් ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ ජනාධිපතිවරණය ඉකුත් සති අන්තයේ (7 වැනිදා) පැවැත්වුණු අතර කවුරුත් බලාපොරොත්තු වූ පරිදි වත්මන් ජ 09 October 2012
ඉන්දුනීසියා ගිනිකන්දක් දුම් වළා පිට කරයි ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ පිහිටි ලොකොන් යමහල ඊයේ (8) යළිත් වරක් සකී‍්‍රය වී දුම්වළා පිට කිරීමට පටන් ගත්තේය. මීටර් 1,5800 ක් උසැති යමහල 09 October 2012
තලේබාන් මරණ තර්ජන නොතකා ඉම්රාන් ඛාන් දකුණු වසිරිස්තානයට තලේබාන් සටන්කාමීන්ගේ මරණ තර්ජන නොතකා ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයෝ දහස් ගණනක් ඊයේ (7) පාකිස්තානයට අයත් දකුණු 08 October 2012
සියලූ අපේක්ෂකයන් මැතිවරණ ප්‍රතිඵල පිළිගත යුතුයි මෙවර ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල සියලූ දේශපාලන පක්ෂ විසින් පිළිගත යුතු බවත් වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් පෙරේදා(6) පැවැසීය. චා 08 October 2012
යේමන හමුදාව අල් කයිඩා කාර් බෝම්බය සොයා ගනී ඇමෙරිකා හමුදා ඉලක්ක කර ගනිමින්, යේමන ගුවන් කඳවුරක පුපුරා යෑමට සැලැසුම් කර තිබුණු කාර් බෝම්බයක් සොයා එය නිෂ්කී‍්‍රය කර දැමීමට යේමන හ 08 October 2012
ඊශ්‍රායලය නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් බිම දමයි (රොයිටර්* දකුණු ඊශ්‍රායල ගුවන් සීමාවට ඇතුළු වූ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට ඊශ්‍රායල ගුවන් හමුදාව පෙරේදා (6) සවස ස 08 October 2012
සිරියාවෙන් තුර්කියට මෝටාර් ප්‍රහාරයක් දේශසීමා හරහා සිරියාවෙන් එල්ල වූ මෝටාර් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් තුර්කි හමුදාව පෙරේදා (6) සිරියා හමුදා නිලධාරීන්ට ප්රතිප් 08 October 2012
හිසරදයට කොට්ට මාරු කරන චීනයේ දේශපාලනය ලොව දෙවැනි විශාල ආර්ථිකය වන චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය දේශීය මෙන්ම විදේශීය නිරීක්ෂකයින්ගේ අවධානයට ලක් වෙන සංසිද්ධියකි. 05 October 2012
ඇෆ්ගන් යුදබිමේ වැනසුණු සෙබළ ජීවිත 2000 ඉක්මවයි පසුගිය සතියේ සෙනසුරාදා, ඇමරිකාව විසින්ම පුහුණු කොට සන්නද්ධ කළ ඇෆ්ගන් භට කණ්ඩායමක් හා ඇමරිකානු භට කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරු 05 October 2012
චීනයේ ප්‍රාථමික පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුහු 18 ක් පණ පිටින් වැළලෙති (ඒ.එෆ්.පී.* ගිණිකොනදිග චීනයේ ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක් මතට ඊයේ (4) උදෑසන හදිසියේම පස් කන්දක් කඩා වැටීමෙන් සිසුන් 18 දෙනකු සහ ගුරුවර 05 October 2012
බැරැක් ඔබාමා - මිට් රොම්නි රූපවාහිනී විවාදය උණුසුම් ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්රටික අපේක්ෂක ජනපති බැරැක් ඔබාමා සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් අප 05 October 2012
ගඩාෆි මරන්න ප්‍රංශ බුද්ධි අංශය කැරැලිකරුවන්ට උපදෙස් දුන්නැයි රුසියානු ජනපති පුටින් හෙළිකරයි ප්‍රංශයේ හිටපු ජනපති නිකලස් සාර්කෝසිගේ අණ පරිදි එරට බුද්ධි අංශ නිලධාරීන්, කර්නල් මුවම්මාර් ගඩාෆි මරන්න ලිබියානු කැරැලිකරුවන් උස 05 October 2012
සිරියාවෙන් තුර්කියට ෂෙල් වෙඩි වරුසාවක් සිරියානු හමුදා අසල්වැසි තුර්කියේ මායිම් ගම්මානයකට පෙරේදා (3) ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ තුර්කි හමුදා ද සිරියානු හමුදාව 05 October 2012
මාලදිවයිනේ මන්තී‍්‍ර ඝාතන සැකකරුවෝ අත්අඩංගුවට මාලදිවයිනේ පාලක පක්ෂ මන්තී‍්‍ර අෆ්රෂීම් අලී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මාලේ පොලිසිය පවසයි. 46 හැවිරි 05 October 2012
දූෂණ වංචාවලට එරෙහිව ඉන්දියාවේ නව දේශපාලන පක්ෂයක් ඉන්දීය රජයේ දූෂණ වංචාවලට එරෙහිව, නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට එරට ප්රමුඛ පෙළේ දේශපාලන කි‍්‍රයාකාරීහු පිරිසක් පෙරේදා (2) පියවර ගත 04 October 2012
ගාන්ධිතුමන්ගේ ගුණ සැමරේ අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 143 වැනි ගුණ සැමරුම පෙරේදා (2) ට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ර 04 October 2012
ලිබියාවේ බානි වාලිඞ් නගරයේ දරුණු අවි ගැටුම්: අයෙක් මරුට: අට දෙනකුට තුවාල ඝාතනයට ලක් වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ අවසන් බලකොටුව ලෙස සැළකෙන බානි වාලිඞ් නුවර ඊයේ (3) සිදුවූ අවි ගැටුම්වලින් එක් අයකු 04 October 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026