ඊශ‍්‍රායල මහමැතිවරණයේ ඡුන්ද ප‍්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ (22) ආරම්භ වූ අතර දක්ෂිණාංශික සහ ආගමික පක්ෂවලින් සැදුම්ලත් වත්මන් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඞ් බෙයිටෙනු පක්ෂය මෙවර මැතිවරණය ජය ගනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙවර මහමැතිවරණයේදී ආසන 20ක් සඳහා පක්ෂ 32ක් තරග කරයි. නෙතන්යාහුගේ රජය සමඟ එක්වීම ප‍්‍රතික්ෂේප කරන මධ්‍ය වාමාංශික පක්ෂය දෙවැනි තැනට පත්වනු ඇතැයි මත පළ වේ. අවසානයට පැවැති මහමැතිවරණයේදී දක්ෂිණාංශික පාලක පක්ෂ සන්ධානයට ආසන 67ක් හිමි විය.
පලස්තීනය සමඟ සාම කි‍්‍රයාවලියකට එළැඹීම ප‍්‍රතික්ෂේප කරන අගමැති නෙදන්යාහුගේ කි‍්‍රයාකලාපය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ දෝෂදර්ශනයට ලක්ව ඇත. එය ඊශ‍්‍රායලය ජාත්‍යන්තර වශයෙන් හුදකලාවීමට ද හේතුවක් වී ඇත.
.jpg)
අගමැති නෙතන්යාහු ඡන්දය ප‍්‍රකාශ කරමින්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි හොදයි. (නි)
පොඩ්ඩක් ට්‍රයි එකක් දුන්නා නම් ආයෙත් ගෘහ සේවිකාවන් ටිකක් යවන්න පුලුවන් වෙයි. (නි)