මලාලා ගැන පාකිස්තානයේ ප්‍රතිචාරය සතුටුදායකයි තලෙයිබාන් සටන්කාමීන් මලාලා දැරියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන රජය දැක් වූ ප්‍රතිචාරය ඉතා තීරණාත්මක සිදුවීමක් බව 29 October 2012
ඉම්රාන් ඛාන් කැනඩා ගුවන්තොටේ හිර වෙයි ඇමෙරිකානු හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කරන මිසයිල ප්‍රහාරවලට දැඩි ලෙස විරෝධය දක්වන පාකිස්තානයේ හිටපු නායක 29 October 2012
ඉරාකයේ යළි බෝම්බ පුපුරයි ඉරාකයේ පුපුරා ගිය බෝම්බ මාලාවකින් පුද්ගලයින් 40 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි ඉරාක ආරංචි මාර්ග වාර්තා කරයි. තුවාල ලබා ඇති සංඛ් 28 October 2012
ඇමරිකාව ඉම්රාන්ගෙන් ප්‍රශ්න කරයි පාකිස්තාන කණ්ඩාමේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් කැනඩාවේ ටොරන්ටෝ ගුවන් තොටුපළේ දී ඇමරිකා බලධාරීන් විසින් රදවාගෙන ප් 28 October 2012
සිරියා විරාමය මැද්දේ ලේ ගලයි සටන් විරාමය පසෙක තබා සිරියා හමුදාව කැරලිකරුවන් ඉලක්ක කර ෂෙල් ප්‍රහාර එල්ල කරන බව එරට සිටින මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති. ප්‍ර 28 October 2012
ලෙබනන අස්ථාවරත්වයේ වාසිය කාටද? පසුගිය සිකුරාදා ලෙබනනයේ බීරුට් අගනුවර ක්‍රිස්තියානි ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් එරට බුද්ධි අංශයේ ප්‍රධානි බි‍්‍රගේඩ 26 October 2012
ඉන්දියාවේ දුෂණ විරෝධී රැල්ලේ හුළං බසී පසුගිය වසරේ මැද භාගයේ දී ඉන්දියාවේ දුෂණ හා වංචාවලට එරෙහිව අනා හසාරෙගේ නායකත්වයෙන් ගොඩනැගුණු ජනතා ව්‍යාපාරය දෙවැනි නිදහස් සටන ලෙස හ 26 October 2012
මියන්මාරය පත්තුවන්න චෙන්න එපා බටහිර මියන්මාරයේ ඇවිල යන වාර්ගික ගැටුම් වලින් මේ වන විට පුද්ගලයින් 60 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මියන්මාර ආරංචි මාර්ග කියයි. විනාශ 26 October 2012
ඇමෙරිකානුවන්ට වඩා පාකිස්තාන - ඇෆ්ගන් වැසියෝ උනන්දුවෙන් ලබන නොවැම්බර් හය වැනිදා පැවැත් වීමට නියමිත ඇමෙරිකානු ජනපතිවරණය ගැන ඇමෙරිකානුවන්ට වඩා පාකිස්තාන සහ ඇෆ්ගන් වැසියන් උනන්දු වන බව විද 26 October 2012
ඉන්දුනීසියා බාලි දුපතෙන් ඉපැරණි කෝවිලක් මතුවෙලා ශතවර්ෂ ගණනාවක් පැරැණි දැවැන්ත හින්දු කෝවිලක නටඹුන් සොයා ගැනීමට ඉන්දුනීසියානු පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත් ව සිටිති. නටඹුන් හමුවී 26 October 2012
ලිබියා හමුදාව බානි වලීඞ් නගරය ගඩාෆි හිතවාදීන්ගෙන් මුදාගනී ඝාතනයට ලක් වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට හිතවත් සටන්කාමීන් පිරිසක් අල්ලාගෙන සිටි බානි වලීඞ් නගරය සතියක් තිස්සේ දරුණු ගැට 26 October 2012
සිරියාවේ සටන් විරාමයකට කැරැලිකරුවෝ එකඟවෙති හජ්ජි උත්සවය පැවැත්වෙන දින කිහිපයේ තාවකාලික සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ යෝජනාවට සිරියානු කැරැලිකරුවන්ග 26 October 2012
විකිලීක්ස් හැකර්කරු ලෙඩවෙයි විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ගේ රෝහල් ගත කිරීමට ඉක්වදෝරය බි්රතාන්යය රජයෙන් අවසර ඉල්ලයි. ඉක්වදෝරය මේ ඉල්ලීම කර ඇත්තේ ලෝක ප 25 October 2012
එංගලන්ත බෝම්බ නඩු විභාගය ඇරඹේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැළැසුම් කර සිටියේයැයි සැකකෙරන තිදෙනෙකුට එරෙහි නඩු විභාගය එංගලන්තයේදී පැවැත්වුණ 25 October 2012
තායිවාන රෝහලක ගින්නක්: 12 ක් මරුට: 72 කට තුවාල තායිවානයේ රෝහලක ඊයේ (23) අලූයම හටගත් ගින්නකට දොළොස් දෙනෙක් බිලිවූහ. හැත්තෑ දෙදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූන් අතර රෝහල් කාර්ය මණ්ඩලය 24 October 2012
ෆින්ලන්ත අගමැති අනූනවයෙන් බේරේ ෆින්ලන්ත අගමැති ජරිකී කටයිනන් පෙරේදා (22) එරට ටුරූකු නගරයේ දී එක්තරා පුද්ගලයකුගේ පිහි ප්‍රහාරයකින් අනූ නවයෙන් දිවි ගලවා ගත්තේය. අගම 24 October 2012
සිරියානු සාම නියෝජිත බ්රහීම්ගේ සටන් විරාමය අසාර්ථක වන ලකුණු මාස 19 ක් තිස්සේ සිරියානු රජයත් කැරැලිකරුවනුත් අතර පවතින ගැටුම්, මෙම සති අන්තයේ යෙදෙන හජ්ජි උත්සව සමය තුළ තාවකාලිකව නවතා සටන් විරාමය 24 October 2012
තලේබාන් ප්‍රහාරයෙන් ඇෆ්ගන් ආරක්ෂක නිලධාරීහු 11 මියයති තාලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර ඊයේ (23) එරට හේරත් ප්‍රාන්තයේ සිදුවූ දරුණු අවි ගැටුමකින් ආරක්ෂක අංශ නිලධාරීහු 11 දෙනෙක් 24 October 2012
තලේබාන් වෙඩි ප්‍රහාරයට ලක් වූ මලාලා දැරියගේ සෞඛ්‍ය යහපත් අතට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා බි්රතාන්ය රැගෙන ආ මලාලා සුසෙෆ්සායි නමැති 14 හැ 22 October 2012
සුබසාධන කප්පාදුවට එරෙහිව බි්රතාන්ය වැසියෝ වීදි බසිති බි්රතාන්ය රජය සිදු කළ සුබසාධන කප්පාදුවට සහ බදු ඉහළ නැංවීමට එරෙහිව විරෝධය පළ කරමින් දහස්ගණන් වැසියන් ඊයේ(21) ලන්ඩන් නුවර රැස්ව විර 22 October 2012
ගඩාෆි මැරුවත් ලිබියාවට තවමත් නිදහස ලැබිලා නෑ කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනය කර ඔහුගේ පාලනය අවසන් කර වසරක් ගත වී ඇති නමුත් ලිබියාවට තවමත් ‘නිදහස’ ලැබී නැතැයි ලිබියාවේ නව රජයේ ප් 22 October 2012
වනාටු දුපත් භූ කම්පනයකින් කැලැඹේ දකුණු පැසිපික් සාගරයේ පිහිටි වනාටු දුපත් රාජ්‍යය ඊයේ(21) රික්ටර් පරිමාණයේ ඒකක 6.2ක් සටහන් කළ ප්‍රබල භූකම්පනයකින් කැලඹී ගියේය. භූකම්ප 22 October 2012
රුසියානු හමුදා ප්‍රහාරයෙන් සටන්කාමීන් 49ක් මරුට රුසියානු ත්‍රස්ත මර්දන ඒකකයේ ආරක්ෂක නිලධාරීන් ඊයේ (21) එරට උතුරු කොකේසස් ප්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී බෙදුම්වාදී සටන 22 October 2012
දෙවන ලෝක යුද සමයේදී ටෝකියෝ නුවරට හෙළූ බෝම්බය නිෂ්කී‍්‍රය කෙරේ දෙවන ලෝක යුද සමයේදී ටෝකියෝ නගරයට හෙළන ලද කිලෝග්‍රෑම් 220ක් බරැති පුපුරා නොගිය බෝම්බයක් සොයා නිෂ්කී‍්‍රය කිරීමට එරට ආරක්ෂක අංශ ඊයේ(21) සම 22 October 2012
සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි මාස 19 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදය අවසන් කිරීමට නම් පළමුවෙන්ම සිරියා රජයත්, කැරැලිකාර පාර්ශ්වයත් අතර සටන් විරාමය 22 October 2012
සිරියාව ලෙබනනයට බෝම්බ ගහයි? පසුගිය සිකුරාදා (19) ලෙබනනයේ බේරූට් නගරයේ දී පුපුරා ගිය බෝම්බය හා සිරියාවේ සම්බන්ධතාවයක් ඇතැයි ලෙබනන අගමැති නජීබ් මිකාඩි චෝදනා කරයි. 21 October 2012
ඇමෙරිකාව ඉරාණයට බණ දෙසයි ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇති ගැටලූ නිරාකරණය කර ගැනීමට ඉරානය හා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඇමරිකාව කියයි. ඉරා 21 October 2012
අල්කයිඩාව ප්‍රංශයට අනතුරු අඟවයි තම සංවිධානය බාරයේ සිටිනා ප්‍රංශ ප්‍රාණ ඇපකරුවන් බලහත්කාරයෙන් නිදහස් කරගැනීමට තැත් කරන්නේ නම් ඔවුන් මරා දමන බවට අල් කයිඩා සංවිධානය 21 October 2012
පිලිපීනය මොරෝ සටන්කාමීන් සමඟ සාම ගිවිසුමකට? පිලිපීන රජය මේ සතියේදී දකුණු මින්ඩනාවෝ දුපතේ ස්වාධීන රාජ්‍යයක් සඳහා වසර හතළිහක කාලයක් සටන් කළ මොරෝ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ පිටු 13 ක 19 October 2012
තුර්කිය සිරියාවට දැල එලයිද? සිරියානු ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුර්කි ගුවන් තලය හරහා රුසියාවේ සිට සිරියාවේ ඇලෝපෝ නගරය දක්වා පියාසර කරමින් සිටියදී තුර්කි ග 19 October 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026