IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තක්කාලි ටොන් 40 කින් ගහ ගනිති

චිලී රටේ වාර්ෂික ‘‘තක්කාලි සංග්‍රාමය‘‘පසුගියදා පැවැත්විණි.

7000 ක් පමණ දෙනා එක්ව සිටි අතර තක්කාලි වලින් එකිනෙකාට පහරදී ගැනීම ජයටම සිදුවිය.‘‘සංග්‍රාමය‘‘වූ තක්කාලි  ටොන් 40 කින් ඔවුහු ගහගත්හ.

මේ තක්කාලි සැපයෙන්නේ නොමිලයේය.මෙසේ වසරක් පාසා නොමිලයේ තක්කාලි සපයන චිලීයේ  තක්කාලි වෙළදුන් මෙවන් උත්සව ආධාරයෙන් තමනට නව ආයෝජන අවස්ථා මතු කර ගනිති.

මීට හා සමාන උත්සවයන් ස්පාඤ්ඤය ඇමරිකාව හා කොස්ටාරිකා බිද ඇත.



අදහස් (0)

තක්කාලි ටොන් 40 කින් ගහ ගනිති

හේරත් Tuesday, 19 February 2013 05:33 PM

පැණි බේරෙන තක්කාලි සෝස් පැකට් කරලා ලංකාවටත් එවන්න මලේ. (නි)

:       0       0

ලහිරු Wednesday, 20 February 2013 09:40 AM

මේවා පිස්සු වැඩ. තක්කාලි ටික විකුනගත්ත නම් කොච්චර ආදායමක් ගන්න තිබුනද?(නදී)

:       0       0

ගාමිණී Tuesday, 19 February 2013 12:31 PM

තක්කලි සංග්‍රාමය බලන්නත් කම්මැලියි. වටිටක්කා සංග්‍රාමයක් කළා නමි කම්මැලි නැතුව බලන්න තිබුනා.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 12:36 PM

හරිම අපරාධයක්. ඒත් ඒක ඒ රටේ විනෝදාංශයක්නේ. (නදී)

:       0       0

චන්න Thursday, 21 February 2013 01:24 AM

කන්න නැති රටකට දෙන්නකෝ (දී)

:       0       0

ප්‍රීති Tuesday, 19 February 2013 07:00 PM

වම්බටු සංග්‍රාමයක් කළා නම් හොද නැද්ද? (නි)

:       0       0

රූමි Wednesday, 20 February 2013 10:26 AM

ඕවා තමයි ආපහු බෝතල්වල දාලා එවන්නේ.(නදී)

:       0       0

අමිලා Tuesday, 19 February 2013 08:41 PM

මේක අපේ රටේ තිබිබ නමි කටිටිය තක්කලි පැත්තකින් තියලා අතින් පයින් ගහගනියි.(නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 19 February 2013 09:43 PM

අපරාදේ, තක්කාලි චට්නි හදලා වෙළඳ පොළට යවන්න තිබුණේ. (නි)

:       0       0

සදරුවන් Tuesday, 19 February 2013 02:20 PM

ගොවි නැගුම මෙහෙත් පටන් ගනිමු. (නි)

:       0       0

රොෂාන් Tuesday, 19 February 2013 02:25 PM

රටේ නම මාරු කළා නම් හරි ‍ටොමැටෝ කියලා. (නි)

:       0       0

ලලිත්- කටාර් Tuesday, 19 February 2013 02:48 PM

අපේ රටේ හිටපු ගමන් දේශපාලකයෝ පොල් ගහන්නේ ලොරිවලින්ම ගෙනල්ලා. ඉතින් බලනකොට මේක මොකක්ද?(නදී)

:       0       0

ලක්මාලි Wednesday, 20 February 2013 08:32 PM

පිස්සු අනේ (දී)

:       0       0

අජිත් Thursday, 21 February 2013 08:02 AM

චිලී රටේ තියෙන්නේ මහ මෝඩ තක්කලි සංග්‍රාමයක්. ඒකත් අවුරුද්දකට එක වරයි. ඒකට අපේ රටේ ඔය තියෙන්නේ නියම මඩ සංග්‍රාමයක් අවුරුද්ද පුරාවටම.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 03:29 PM

ඇයි හිටිගමන් දඹුල්ලේ එළවළු විකුනන්න බැරිව වලදාන්නේ.(නදී)

:       0       0

රුවනී Tuesday, 19 February 2013 03:42 PM

අපොයි සල්ලි.(නදී)

:       0       0

රුවනී Tuesday, 19 February 2013 03:43 PM

අපේ රටේ ගහගන්න දේවල්වල හැටියට ඕක මොකක්ද?(නදී)

:       0       0

ශලිනි Thursday, 21 February 2013 10:05 AM

මේ උත්සවය සැණකෙළියක්. සාමාන්‍යයෙන් ස්පාඤ්ඤය,පෘතුගාලය වගේ රටවල මේ වගේ සම්ප්‍රදායන් තියෙනවා. දොඩම් වලිනුත් ගහ ගන්නවා. මේවට ගන්නෙ ඉදිලා වැඩිවෙලා බෙරි වෙච්ච තක්කාලි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මේ උත්සව හේතු වෙනවා. මේවා කන්න නැති රටකට දුන්නා නම් ඒ රටේ ඉන්න දේශපාලනඥයෝ කියයි තක්කාලි දුන්න නම් බතුත් දීපල්ලා කියලා. (නි)

:       0       0

සම්පත් Friday, 22 February 2013 09:17 AM

මම දැකලා තියෙනවා සමහර අප්‍රිකානු රටවල කන්න නැතුව කූඹිත් එක්ක කෑම අහුලාගෙන කනවා. ඒ වගේ රටකට දුන්නොත් නරකද?(නදී)

:       0       0

මාලා Tuesday, 19 February 2013 11:58 AM

අපිත් ගොවි උද්ඝෝෂණ වලදී මේක කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 629 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site