ලොව නන්දෙසින් දකුණු කොරියාවට පැමිණි 3500 ක් පමණ වන ජෝඩු විවාහ දිවියට ඇතුළත් වූහ.
මේ සියලූදෙනා දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන ආගමික සංවිධානයක අනුගාමිකයෝය.
මොවුනට අමතරව තවත් ජෝඩු 24000 ක් පමණ ඔවුනොවුන්ගේ මව්රටවල සිට විවාහ දිවියට එළැඹියහ.
මූන්වරුන් ලෙස හැදින්වෙන මොවුන් සන් මියුන්ග් මූන් නම් දානපතියෙකුගේ සංකල්පයකට අනුව ගොඩනැගුණු ආගමික ව්‍යාපාරයක සාමාජිකයෝය.මූන් මියගොස් වසරක් සපිරීම නිමිති කරගෙන මේ කටයුත්ත සංවිධානය කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මූන් ජෝඩු 3500 ක් යුග දිවියට
ගාමිණි Tuesday, 19 February 2013 12:50 PM
හොද වැඩක් (දී)
චාමි Tuesday, 19 February 2013 02:21 PM
මෙයාලට ආගමක් තියෙනවද? (නි)
ලලිත්-කටාර් Tuesday, 19 February 2013 10:05 AM
කොරියවේ ඉන්න අපේ අයත් මූන් ආගම වැලද ගන්නවා.(නදී)
ලසන්ත Tuesday, 19 February 2013 10:35 AM
කොච්චර හොද වැඩක්ද ඒ (දී)
ජෝයි Tuesday, 19 February 2013 04:06 PM
වහාම සේනාවට දැනුම් දෙන්න. (නි)