IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


සිව්පාවෝ දෙපාවුන් ගණන් නොගනිති

කෙන්යාවේ නයිරෝබි නුවර මහාමාර්ගයක ‘‘සෙල්ලම්‘‘ කිරීමට තොරාගත් සිංහයන් දෙදෙනෙකු නිසා සිය රථ වාහන වලට  වී කල් මැරීමට රියදුරන්ට සිදු විය.

නයිරෝබි ජාතික වනෝද්‍යානයේ නිවැසියන් වන මේ දෙදෙනා වනයට වඩා මහා මාර්ගය ප්‍රිය කරන  සෙයක් පෙනිණි .තමන්ගේ පාඩුවේ ‘‘සෙල්ලමෙහි‘‘ යෙදුණු සිංහයින් ‘‘දෙපා‘‘ සතුන් ගණනකටවත් ගත්තේ නැත.

නයිරෝබි ජාතික වනෝද්‍යානය පිහිටියේ කෙන්යාවේ නයිරෝබි අගනුවරට කිලෝමිීටර කිහිපයක් නුදුරිනි.නගරවැස්සන්ගෙන් සත්වෝද්‍යානයේ සතුන්ගේ පැවැත්මට එල්ල වන තර්ජනය සුළුපටු නොවේ.දෙපා සතුන් තම භූමිය අත්පත් කර ගනී නම් තමන් දෙපා සතුන්ගේ භූමියට පැමිණ සෙල්ලම් දැමිමේ වැරැද්දක් නැතැයි මේ සිංහයන් දෙදෙනා සිතනවාට බැරි නැත.



අදහස් (0)

සිව්පාවෝ දෙපාවුන් ගණන් නොගනිති

කෙනත් Wednesday, 13 February 2013 11:00 PM

සිංහයෝ සෙල්ලම් කළාට , සිංහයෝ එක්ක සෙල්ලම් දාන්න යන්න එපා හොදේ. මම මේ කියන්නේ ඔය කොයි කාටත්, සිංහයන්ට පාඩුවේ ඉන්න දුන්නොත් හොදයි. සිංහයෝ ලේසියෙන් නැගිටින්නේ නැහැ. හැබැයි නැගිට්ටොත් දළ ඇතෙක් වුණත් බිම දානවා. (නි)

:       0       0

කෙනත් Wednesday, 13 February 2013 11:03 PM

දන්නවද මිනිසාගේ හෘද ස්පන්දනයට වඩාත්ම කිට්ටු හෘද ස්පන්දනයක් තිබෙන්නේ මොන සතාටද කියලා? ඒ සිංහයාගේ. පුදුමයි නේද! (නි)

:       0       0

ෆර්සාන් Wednesday, 13 February 2013 02:36 PM

සිංහයා වුනත් සතෙක්නේ උන්ට බුද්ධියක් තියෙනවැයි. (ස)

:       0       0

ඩෑම් Thursday, 14 February 2013 05:33 AM

අනුර සහ සෙනරත් එවා ඇති අදහස් විශිෂ්ටයි. (නි)

:       0       0

චූලා Wednesday, 13 February 2013 02:51 PM

සිංහයා කියන්නේ අපි වගේ සතෙක්. ඌට බුද්ධියක් නැහැ. පෙන්නනවා අපේ වැඩ.(නදී)

:       0       0

සමීර Thursday, 14 February 2013 05:32 PM

මුන් බලු සිංහයෝ. නියම සිංහයෝ පාරවල් වල ඇවිදින්නේ නැහැ. (නි)

:       0       0

තිසල් Thursday, 14 February 2013 07:10 AM

කුසගිනි හැදුණට ඉදුල් නොකවු තණකොළ නොබුදිති සිංහ පැටවු... (නි)

:       0       0

අනුර Wednesday, 13 February 2013 03:21 PM

ඌරන්ට වඩා නම් මොලේ තියෙනවා.(නදී)

:       0       0

පද්මා Wednesday, 13 February 2013 03:35 PM

අනේ මේ අපේ කොඩියේ ඉන්න සතා නොවේ....(ස)

:       0       0

සූකිරි Wednesday, 13 February 2013 03:37 PM

කොච්චර ලස්සන දර්ශනයක්ද.......(ස)

:       0       0

රාජු Thursday, 14 February 2013 08:36 AM

සිවුපාවුන්ගෙන් කුඩාම හෘදය තියෙන්නේ සිංහයාට. අනුන් ගැන කිසිම තැකීමක් නැතිකමින්ම ඒ බව ඔප්පු වෙනවා. (නි)

:       0       0

රමී Thursday, 14 February 2013 02:08 PM

මං සිංහයාට බයයි මල්ලියේ... (නි)

:       0       0

වරුණ Thursday, 14 February 2013 06:43 PM

මොනවා කළත් සිංහයෝනේ... අර නොම්බර 10 ගහපු වෑන් එකේ රියැදුරු ලංකාවේ ත්‍රිරෝද රියදුරෙක්ද කොහෙද (නි)

:       0       0

ලේසි Thursday, 14 February 2013 02:12 PM

සිංහයා කියන්නෙ නිකන්යෑ? (නි)

:       0       0

ගාමිණි Wednesday, 13 February 2013 04:31 PM

මේක සත්‍ය සිද්දියක්ද (දී)

:       0       0

රිස්වාන් Thursday, 14 February 2013 02:31 PM

අනුර, එහෙම කියන්න එපා. සිංහලයා මෝඩයි. (නි)

:       0       0

රූපා Wednesday, 13 February 2013 05:42 PM

පවු! අසරණ සතුන්... (නි)

:       0       0

වල්පිට Thursday, 14 February 2013 10:36 AM

වාහන වලට හොදට යන්න තිබුන අර නොම්බර 10 ගහපු වෑන් එකේ රියැදුර ගවයෙක් නොවී මිනිසෙක් උනානම්. ඒ වහනේනම් ඉන්නේ ලංකාවේ ත්‍රිරෝද රියදුරෙක්ද කොහෙද (ස)

:       0       0

දිනේෂ් Thursday, 14 February 2013 02:58 PM

සිංහයාගේ හැටි එහෙම තමයි... ඕනතැනක ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකනේ සිංහයා කියන්නේ....(ස)

:       0       0

කෙනත් Thursday, 14 February 2013 10:42 AM

අනේ රාජු, කෙනෙක් හිතන්නේ හෘදයෙන්ද ? බයිලා කතාකරනවාද? ඔය දන්නවද කුඩාම මොළය තියෙන්නේ කොටියාට බව? කොහොමත් සිංහයෙක් ඇස ගැටුණහම රාජු වගේ අයට වැසිකිළි යන්න සිද්ධ වෙන බව දැන් ලෝකේ කවුරුත් දන්නවා. (නි)

:       0       0

සෙනරත් Wednesday, 13 February 2013 06:07 PM

සිංහයන්ට බඩගිනි වුනහම කන කෑමත් ලගම තියෙනවා.(නදී)

:       0       0

විපුල Wednesday, 13 February 2013 07:08 PM

බුදු අම්මෝ! කොහුවල හංදියේ උදේක උනානම් බයික් කාරයොයි, 120 බස්වල පුට් බෝට් යන මිනිස්සුයි ඉවරයි.(නදී)

:       0       0

කීර්ති Wednesday, 13 February 2013 07:17 PM

ශාලිතගෙ කියමන මම අනුමත කරනවා.(නදී)

:       0       0

රන්ජන් Monday, 18 March 2013 03:35 PM

නරකම නැහැ (දී)

:       0       0

ඉෂාන් Thursday, 14 February 2013 11:16 AM

එඩිතර සතෙක්. පැැහබර දසුනක්. (නි)

:       0       0

හේරත් Thursday, 14 February 2013 11:28 AM

මේ ඇහුණද? දෙන්නම සිංහයොද? (නි)

:       0       0

ගාමිණී Wednesday, 13 February 2013 10:29 PM

මේ වැඩේට පිට්ටනියක් තෝරාගත්තා නම් නේද හොද? (නි)

:       0       0

ශාලිත Wednesday, 13 February 2013 02:00 PM

මොනවා කළත් සිංහයෝනේ... සිංහයින්ට හිතුනම ඕන දෙයක් කරන ජාතියක්.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ බෙදීමක්
2024 මැයි මස 19 79 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. යුද්ධය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගන්නේ ම


වියට්නාම් මහජන ආරක්ෂක ඇමැති ජනපති වෙයි
2024 මැයි මස 19 54 0

වියට්නාමයේ පුරප්පාඩුව පැවැති ජනපති ධුරයට, එරට ආරක්ෂක ලේකම් 66 හැවිරිදි ටෝ ලාම් නම් කිරීමට, එරට කොමියුනිස්ට් පක්ෂ පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.


රුසියාවත් ඉන්දියාවත් අතරේ වීසා ඕනෑ නැහැ
2024 මැයි මස 19 71 0

ඉන්දියාවත් රුසියාවත් අතරේ සංචාරය කරන සංචාරකයන්ට වීසා රහිතව ඔවුන්ගේ ගමන් බිමන් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිමක් සකස් කර දීමට දෙරට අතරේ එකඟත්වයක් ඇතිකරග



බාමියන් නගරයේ වෙඩි තැබීමක්
2024 මැයි මස 19 36 0

ඇෆ්ගනිස්තානයේ බාමියන් පළාතේ බාමියන් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් විදේශිකයන් තිදෙනකු සහ ඇෆ්ගන් ජාතිකයකු මියගිය බව පැවැසෙයි.


රෆා නගරයේ ලක්ෂ 8 ක් අවතැන්
2024 මැයි මස 19 26 0

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ද විරෝධය නොතකා ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දෙයි. එම ප්‍රහාර හේතුවෙන්, මේ වනවිට රෆා නගරයේ ලක්ෂ 8 කට ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 800 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2018 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site