සතියක් පුරා ගාසා තීරයේ පැවැති ගැටුම් අවසන් ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊජිප්තුව මැදිහත් වී ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වෙමින්, සටන් විරාමයකට යෑමට ඊශ්‍රායල රජයත් ගාසා 23 November 2012
දැඩි රැකවල් මැද මුස්ලිම් රාජ්‍ය නායක සමුළුව පාකිස්තානයේ සංවර්ධනය වෙමින් පවතින මුස්ලිම් රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘ඞී8’ සමුළුව ඊයේ (22) විශේෂ ආරක්ෂක රැුකවල් මැද පාකිස්තානයේ ඉස්ලාමාබාද් 23 November 2012
පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නුවර බෝම්බ පිපිරී 23 දෙනෙක් මරුට පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නුවර ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (21) සවස එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට විසි තුන්ද 23 November 2012
වෙබ් විහිළුවෙන් ඇමෙරිකා පොලිස්කාරයා ලෝක අමාරුවක අන්තර්ජාල මිතුරු හමුවකදී සිදුකළ ප්‍රකාශයකින් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පොලිස් නිළධාරියෙකුට වැඩ වැරදුනේය. පොලිස් ආරංචි මාර්ග සදහන 22 November 2012
ගාසා-ඊශ්රායෙල යුද ගිනි නිවන වෑයමක් ගාසා තීරයේ ඊශායෙලය හා පලස්තීන හමාස් ගැටුම් බේරුම් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මන්කීමූ 22 November 2012
මෙහෙමත් ආසාවක් බටහිර ස්වීඩනයේ ගොතන්බර්ග් දිස්ත්‍රික් අධිකරණයට ස්විඩ් පොලිස් නිලධාරීන් 37 හැවිරිදි ස්විඩන් කාන්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන 21 November 2012
ඔබමා සපත්තු ගලවා පන්සල් යයි. මියන්මාර,තායිලන්තය සහ කාම්බෝජයේ නිල සංචාරයක යෙදෙන ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා එම රටවල බෞද්ධ සිද්ධස්ථාන දැකබලා ගැනීමට ඉමහත් උනන්දු 20 November 2012
සිසු මුහුණේ බලි ඇදීමෙන් ගුරැවරිය අමාරුවේ ඇමරිකාවේ ඉඩාහෝ ප්‍රාන්තයේ ළදරු පාසැලක ගුරුවරියක් සිය සිසුන්ට දුන් දඩුවම් ක්‍රමයකින් අමාරුවේ වැටී සිටින්නීය. පංතියේ ළමයින්ගේ ක 20 November 2012
බැංකු කඩන පවුලක්ම අල්ලයි එකම පවුලේ පියා (50) පුත්‍රයා (20) හා දියණිය (18) ගෙන් සමන්විත වූ සොර මුලක් අත්අඩංගුවට ගැනීමට හැකිවියැයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත පොලිසි 20 November 2012
ඊශ්‍රායලය ගාසා සටනට සීරුවෙන් ඊශ්‍රායෙලය හා ගාසා තීරයේ හමාස් සටන්කාමින් අතර නොකඩවා ඇවිළෙන ගැටුම් වලින් මේ වන විට ජීවිත හානි 90 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි 19 November 2012
සිරියා කැරැලි කරුවන්ට අවි යුරෝපා හවුලෙන්? සිරියාවට යුධ අවි අපනයන තහනම ඉවත් කිරීම කෙරෙහි යුරෝපා සංගමය සළකා බලමින් සිටී. යුරෝපා සංගමය මේ තහනම පැනැවූයේ 2011 වසරේ මැයි මාසයේදීය. ඔ 19 November 2012
ජනපති බරක් ඔබාමා තායිලන්තයට පැමිණෙයි දෙවැනි ධුර කාලය සඳහා ජනවරමක් හිමි කරගත් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය ආසියානු සංචාරය ආරම්භ කරමින් ඊයේ (18) තායිලන්තයට පැමිණියේය. 19 November 2012
සෝ සුසුම් මැද ශිව් සේනා නායක බාල් තැකරේ අවසන් ගමන් යයි දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිට පෙරේදා (17) අභාවප්‍රාප්ත වූ ඉන්දියාවේ දැඩිමතධාරී හින්දු ජාතිකවාදී ශිව් සේනා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක 8 19 November 2012
ඊශ්‍රායල හමුදා ‘හමාස් මූලස්ථානයට’ පහර දෙති ඊශ්‍රායල හමුදා පෙරේදා(17) එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයේ මූලස්ථානය විනාශ වූ අතර පලස්තීනුවෝ දස දෙනෙ 19 November 2012
දුප්පත් ජනපතිගේ වත්කම් අතර කකුල්තුනේ බල්ලෙක් ලෝකයේ දුප්පත්ම ජනාධිපති ලෙස නම් පටබැඳ ඇත්තේ උරුගුවේ රාජ්‍යයේ ජනාධිපති ජොසේ මුජිකාවය. සුඛෝපභෝගී ජනාධිපති නිල නිවස උරුගුවේ අගනුවර 16 November 2012
හමාස් රොකට් ඊශ්‍රායලයට වසර 20 කට පසු පලස්තීන හමාස් සටන්කාමින් ඊශ්‍රායෙලයේ අගනගරය වල ටෙල් අවිව් නුවර ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. මීට අම 16 November 2012
තිස් කෝටියක දියමන්ති බඩේ දකුණු අප්‍රිකාවේ ටැම්බෝ ගුවන්තොටෙන් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යාමට සූදානමින් සිටි ලෙබනන ජාතිකයකුගේ කුසෙහි තිබී ඔප දැමූ දියමන්ති 16 November 2012
එංගලන්තයේ පොලිස් ලොක්කන් ඡන්දෙන් බ්‍රිතාන්‍ය පොලිස් ඉතිහාසියේ ප්‍රථම වරට පොලිස් කොමසාරිස්වරුන් 41 දෙනකු මහජන ඡන්දයෙන් තෝරා ගැනීමේ ඡන්ද විමසූම බ්‍රහස්පතින්දා (15) පැව 14 November 2012
ඉන්ටර්පෝල් පොලිස් මුල්පුටුවට කාන්තාවක් රටවල් 190 සාමාජිකත්වය දරන ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) නව සභාපති ලෙස ප්‍රථම වරට කාන්තවක් පත්ව සිටින්නීය. ප්‍රංශ පොලිස් සේවාවේ දෙ 14 November 2012
‘ගැන්නම්’ තරුවට සම්මානයක් ‘ගැන්නම්’ නමැති අපූරු නර්තනය හඳුන්වා දෙමින් ලොව පුරා එක රැයින් ජනපි‍්‍රය වූ දකුණු කොරියානු ගායක සයි ට පසුගිය 11 වැනිදා ජර්මනියේ ෆ්රැ 14 November 2012
ඇෆ්ගන් ජනපති මැදුරට රොකට් ප්‍රහාර ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජනපති මන්දිරය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) තලේබාන් සටන්කාමීන් රොකට් ප්‍රහාර තුනක් එල්ල කළ අතර, එම ප්‍රහාර 14 November 2012
මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඉන්දියාවට විසිපස් වසරකට පසු මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (13) ඉන්දියාවට පැමිණියාය. මියන්මාරයේ හමුදා පාලනයක් පැවැති සමයේ වසර 15 ක් 14 November 2012
චාල්ස් කුමරුට ගොම ප්‍රහාරයක් එල්ල කරන්න හැදූ නවසීලන්ත ජාතිකයා අත්අඩංගුවට නවසීලන්තයට පැමිණි බි්රතාන්යයේ චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිය කැමිලා පාකර් ආර්යාවට ගොමවලින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සි 14 November 2012
යෂ් චොප්රාගේ අවසන් චිත්‍රපටය දැන් රිදී තිරයේ පසුගියදා ජීවිතයෙන් සමුගත් බොලිවුඩයේ ප්‍රවීණ අධ්‍යක්ෂක යෂ් චොප්රාගේ අවසන් චිත්‍රපටය ‘ජබ් තක් හේ ජාන්’ චිත්‍රපටයේ මංගල දර්ශනය 14 November 2012
හොරු කටුගේ චිත්‍ර රැගෙන යති චිත්‍ර කලාව හදාරන සිසුන් පිරිසක් ලෙස පෙනී සිටි සොර මුලක් දකුණු අපි‍්‍රකාවේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබූ චිත්‍ර සමූහයක් සොරා ගෙ 13 November 2012
සිරියා සිවිල් යුද්ධයේ නිමක් නොපෙනේ සිරියාවේ ජනපති බෂීර් අල් අසාඩ් ගේ රජය හා සිරියා කැරලිකරුවන් අතර ගැටුම් මාස විස්සක් පුරාම සිදුවෙමින් පැවැතිය ද ගැටලූවට නිසි විසඳුමක 13 November 2012
බිරියගේ ඡන්දය සැමියා අමාරුවේ දමයි ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්යේ කේටි මැක්ඩොනල්ඞ් සාත්තු සේවිකාවකි.ඇයගේ සැමියා වන රොබට් ප්‍රාන්තයේ පිහිටි කුඩා නගරයක් වන වෝල්ටන්හි න 12 November 2012
‘ගෙදර ප්‍රශ්න විසඳාගනු‘ ලෝකයේ ගැටලූ වලට විසදුම් සොයන්නට ප්‍රථම ඇමරිකාව සිය අභ්‍යන්තර ගැටලූ විසදා ගත යුතුව ඇතැයි වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් පවසයි. ඔහ 12 November 2012
ඇමෙරිකා බුද්ධි අංශ ප්‍රධානියා හදිසියේම ඉල්ලා අස්වෙයි ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා විසින් පත් කරනු ලැබ සිටි එරට සී.අයි.ඒ. බුද්ධි අංශයේ ප්‍රධානී ඬේවිඞ් පෙට්රෝව්ස් පෙරේදා (10) හදිසියේම සිය තන 12 November 2012
මියන්මාරයේ ප්‍රබල භූකම්පනයක් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ ප්‍රදේශය ඊයේ(11) රික්ටර් පරිමාණයේ ඒකක 6.8ක් සටහන් කළ භූ කම්පනයකින් කැළඹී ගිය අතර ඉන් 13ක් ජීවිත 12 November 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026